NewsSportsSports News LPL තරගාවලියට දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන් ලංකාවට…Shiran Viraj2021-11-30 by Shiran Viraj2021-11-3003392 මෙරට දී පැවැත්වෙන ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය සඳහා දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනෙකු එක් වීමට නියමිතව තිබේ. එසේ එකඟතාවයට පැමිණ සිටින ඇති... Read more
NewsPolitical සති තුනක් පෑවුවොත් විදුලිය නෑ.. ලංකාව ලෙබනන අර්බුදය දෙසට…Shiran Viraj2021-11-30 by Shiran Viraj2021-11-3006214 ශ්‍රී ලංකාව මේ වන විට ගමන් කරමින් සිටින්නේ ලෙබනන අර්බුදය දෙසට බවට සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි. දැනට ඇදහැලෙන වර්ෂාව... Read more
Local NewsNews අද ගත් ගෑස් සිලින්ඩරයක් කාන්දු වෙයි.. ආපසු ගන්න සමාගම දන්වා නෑ…Shiran Viraj2021-11-29 by Shiran Viraj2021-11-2902184 හැටන් ප්‍රදේශයේ ගෘහස්ථ ගැස් පාරිභෝගිකයෙකු විසින් හැටන් නගරයේ ගැස් අලෙවි නියොජිතයාගෙන් (28) දින මිල දි ගන්නා ලද ගැස් සිලින්ඩරයේ ගැස් කාන්දුවක් ඇති බව එම පාරිභෝගිකයා... Read more
Local NewsNews හෝටලයක ගෑස් පිපිරුමක්…Shiran Viraj2021-11-29 by Shiran Viraj2021-11-2903081 අහංගම ප්‍රදේශයේ හෝටලයක ගෑස් පිපිරුමක් සිදු ව තිබේ. මෙම හෝටලයේ මුලුතැන්ගෙයට පිටතින් ගෑස් සිලින්ඩරය ස්ථානගත කර තිබූ අතර එය මුළුතැන්ගෙට සවිකර තිබූ බටය මෙසේ පුපුරා... Read more
Local NewsNews ‘ඔමික්‍රෝන්’ ලංකාවට ඇතුළුවීම වැළැක්වීමට සියළු පියවර ගෙන අවසන්… ඇප් එකකුත් හැදුවා..Shiran Viraj2021-11-29 by Shiran Viraj2021-11-2903445 අලුතින්ම හඳුනාගෙන ඇති කොරෝනා වෛරසය ඔමික්‍රෝන් ප්‍රභේදය මෙරටට ඇතුළුවීම වැළැක්වීම සඳහා රජයක් ලෙස ගත හැකි සියලූ ක්‍රියාමාර්ග ගෙන ඇති බව ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා... Read more
Local NewsNews රුසියාවේ ඉහළම සම්මානයක් ලංකිකයකුට හිමිවෙයි…Shiran Viraj2021-11-29 by Shiran Viraj2021-11-2902505 ජාත්‍යන්තර සහයෝගීතාව සහ සම්බන්ධීකරණය වෙනුවෙන් රුසියානු සමූහාණ්ඩුවේ විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් පිදෙන “ජාත්‍යන්තර සහයෝගිතා සම්මානය” අග්‍රාමාත්‍ය උපදේශක සහ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති වෛද්‍ය සමන් වීරසිංහ... Read more
BusinessBusiness NewsNews භූමිතෙල් සීමා කරයි.. එක් අයෙකුට ලීටර පහක් පමණයි..Shiran Viraj2021-11-26 by Shiran Viraj2021-11-2603893 බලන්ගොඩ නගරයේ ඇති ඉන්ධන පිරවුම් හල් වල භුමි තෙල් ලබා දිම එක් අයෙකුට ලිටර් පහකට සිමා කර ඇතැයි ජනතාව පවසති. ලංකා ඛනිජ තෙල් නිිතිගත සංස්ථාවෙිි... Read more
Local NewsNews චීනය ශ්‍රී ලංකාව සමග අමනාප වේ…Shiran Viraj2021-11-26 by Shiran Viraj2021-11-2603196 දුකේදිත් සැපේදිත් ශ්‍රී ලංකාව සමග සිටි මිත්‍රයා චීන රාජ්‍ය අද වන විට ශ්‍රී ලංකාව සමග අමනාප වී සිටින බව රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සඳහන්... Read more
Local NewsNews එන වසර මැද ණය වාරික ඩොලර් බිලියන හයයි.. IMF ගියොත් ඩොලරය 240 සිමාවේ.. නොගියොත් 300 පනී..Shiran Viraj2021-11-26 by Shiran Viraj2021-11-2606889 ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී සිටින විදේශ විනිමය අර්බුදය හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සමග එකඟතාවයට පැමිණීම හැර වෙනත් විකල්ප නැති බව එක්සත් ජාතික... Read more
Local NewsNews ආයුද පෙන්වන්න ගිය අපරාධකරුවෙක් පොලිස් වෙඩි පහරින් මරුට…Shiran Viraj2021-11-26 by Shiran Viraj2021-11-2603667 සන්සයින් සුද්දා හෙවත් අමිල ප්‍රසන්න නම් පාතාල නායකයාගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු අද පොලිස් වෙඩි පහරින් මිය ගොස් තිබේ. ලසන්ත හේවාලුණුවිලගේ නම් ඔහු සැඟවූ අවි පෙන්වීමට... Read more