Local NewsNews ගොඩබාන්න ඩොලර් නෑ.. ඉන්ධන නැවු දෙකක් වරායේ.. ප‍්‍රමාද ගාස්තුත් ඉහලට…Shiran Viraj2022-01-06 by Shiran Viraj2022-01-0604253 ඩොලර් අර්බුදය හේතුවෙන් මෙරටට ගෙන පැමිණ ඇති ඉන්ධන නෞකා ගොඩබෑමේ කටයුතු සිදු නොවන බව සමගි ඒකාබද්ධ වෘත්තිය සමිතිය සඳහන් කරයි. එහි කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා... Read more
NewsSportsSports News භානුක රාජපක්ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියෙන් සමුගනී…Shiran Viraj2022-01-05 by Shiran Viraj2022-01-0502445 ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රවේගකාරී පිතිකරුවකු වන භානුක රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට සමුදීමට තීරණය කර තිබේ. ඒ සම්බන්ධයෙන් වන ලිපිය ඔහු විසින් ශ්‍රී ලංකා... Read more
Local NewsNews ඩොලර් නැතිව තෙල් නැවු දෙකක් වරායේ.. සතියකින් විවෘත නොකලොත් තෙල් හිගයක්.. 15න් පසු විදුලි කප්පාදුවක්…Shiran Viraj2022-01-05 by Shiran Viraj2022-01-0506234 නැව් දෙකක් වරායේ නවතාගෙන පෙට්‍රල්, ඩීසල් බාගත නොහැකිව ණයවර ලිපි විවෘත නොකොට තබාගෙන සිටින බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද... Read more
Local NewsNews රොෂාන් රණසිංහට එංගලන්තයේදී කොරෝනා… එරට ප‍්‍රමුඛ ප‍්‍රභේදය ඔමික්‍රෝන්…Shiran Viraj2022-01-05 by Shiran Viraj2022-01-0502437 රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. ඒ මහතා එංගලන්තයේ සංචාරයක යෙදී සිටියදී මෙසේ වෛරසය ආසාදනය වී ඇත. එංගලන්තයේ මේ වන විට... Read more
Local NewsNews ඊශ‍්‍රායලයට ලොකුම තර්ජනය ලංකාවෙන්..- ඊශ‍්‍රායල හමුදා ප‍්‍රධානී කියලා…Shiran Viraj2022-01-05 by Shiran Viraj2022-01-0505817 අද වන විට පාසල් විවෘත කිරීමට හැකි තත්ත්වයක් නිර්මාණය වූයේ ජනාධිපතිතුමන් ප්‍රමුඛ වත්මන් රජය වැක්සීන්කරණයට ලබාදුන් ඉතා බලවත් ප්‍රමුඛතාව සහ මහජනයා සමඟ බද්ධ වූ, ප්‍රජා... Read more
Local NewsNews මුදල් නෑ.. ශ‍්‍රී ලංකාව බංකොලොත් ආසන්නයේ..- The guardian ලොවටම කියයි…Shiran Viraj2022-01-05 by Shiran Viraj2022-01-0505416 2022 වසරේදී ශ්‍රී ලංකාව බංකොලොත් වීමේ අවදානමක් මතුව ඇති බව බ්‍රිතාන්‍යය පලවන ‘ද ගාර්ඩියන්’ පුවත්පත වාර්තාකරයි. විදේශ සංචිත සිඳී යාම, උද්ධමනය වාර්තාගත ලෙස ඉහළ යාම... Read more
BusinessBusiness NewsNews වරාය නගරයේ ක‍්‍රිප්ටොකරන්සි භාවිතයට අවසර….Shiran Viraj2021-12-08 by Shiran Viraj2021-12-0803546 ඩිජිටල් මුදල් හෙවත් ක්‍රිප්ටො කරන්සි කොළඹ වරාය නගරය තුල භාවිතයට අවසර ලබාදීමට තීරණය කර තිබේ. කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාප පාලක කොමිෂන් සභාවේ සභාපති... Read more
Local NewsNews රට පුරා ලිත්‍රො ගෑස් සිලින්ඩර ආපසු කැදවයි..Shiran Viraj2021-12-08 by Shiran Viraj2021-12-0804299 දෙසැම්බර් 4 වැනිදාට කලින් බෙදාහරින ලද සියලුම ලිට්රෝ ගෑස් සිලින්ඩර ආපසු කැඳවන්නැයි පාරිභෝගික කටයුතු අධිකාරිය ලිත්‍රො ගෑස් සමාගමට දැනුම් දී තිබේ. ඒ අනුව දෙසැම්බර් 04... Read more
International NewsNews වෙදලසැලකදී කාන්තාවන් සිවු දෙනෙකු නිරුවත් කර පහර දෙති…Shiran Viraj2021-12-08 by Shiran Viraj2021-12-080693 ෆයිසලාබාද්හි වෙළඳ සැලක් තුළ දී කාන්තාවන් සිව් දෙනකුට නිරුවත් කොට පහර දීමේ වීඩියෝවක් සමාජ ජාල වල හුවමාරු වෙමින් ඇත. පොලීසිය සඳහන් කරන්නේ වතුර බෝතලයක් ඉල්ලමින් වෙළඳසැලකට... Read more
Local NewsNews පාරේ බුලත් කෙල ගසන අයට අද සිට නීතිය දැඩිව..Shiran Viraj2021-12-08 by Shiran Viraj2021-12-0802412 මහාමාර්ග වල තැනින් තැන බුලත් කෙළ ගසන පුද්ගලයන්ට විරුද්ධව අද සිට දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීමට පොලිසියට දැනුම් දී ඇත. පොලිස් ආරක්ෂණ සහ ජනාධිපති... Read more