6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ දෝෂය පිළිබඳව දැඩි විනය පියවර ගන්නා බව නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි
හය ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයට අදාළව මතුව ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳව මේ වන විටත් මූලික විමර්ශනයක් ආරම්භ කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනෙවිරත්න මහතා...

