ආවේණික කෘමි සතුන් සොරාගත් ඇමරිකානු ජාතිකයන් දෙදෙනෙකු නුවරඑළියේදී අත්අඩංගුවට
හෝර්ටන්තැන්න ජාතික උද්යානයේ ලෝකාන්ත ස්වභාවික මංපෙතට පිවිසෙන ස්ථානයේදී සිදු කළ පරීක්ෂාවකදී, මෙරටට ආවේණික කෘමි සතුන්ගේ සාම්පල සන්තකයේ තබාගෙන සිටි ඇමරිකානු ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට වනජීවී...

