Local NewsNews වායු සමීකරණ, විදුලි පංකා නිවා දමන්නැයි ජනතාවට දන්වයි..Shiran Viraj2022-01-25 by Shiran Viraj2022-01-2502563 රට පුරා විදුලි කප්පාදුවක් සඳහා අවසර දෙන්නේ ද නැද්ද යන්න පිළිබඳව අවසන් තීරණයක් අද ගන්නා බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි. එහි සභාපති... Read more
Local NewsNews කැලණිතිස්සටත් වඩා ලොකු බලාගාරයක් ෂැංග‍්‍රිලා හෝටලයේ.. පෞද්ගලික සහ රාජ්‍ය ආයතනවල ජෙනරේටර් විදුලිය පද්ධතියට ගනී..Shiran Viraj2022-01-25 by Shiran Viraj2022-01-2505632 ලංකාවේ විදුලි ඉල්ලුමටත් වඩා වැඩි සැපයුමක් ලබාදිය හැකි මෙගාවොට් 3000ක පමණ ධාරිතාවකින් යුතු විදුලි ජනන යන්ත්‍ර කොළඹ නගරයේ රාජ්‍ය ආයතන සහ පෞද්ගලික ආයතනවල ඇති බැවින්... Read more
Local NewsNews ජල මුලාශ‍්‍ර සිදෙයි.. සැපයීම අර්බුදයේ… නල ජලයෙන් වාහන සේදීම, වගා කටයුතු නොකරන්නැයි දැනුම් දේ…Shiran Viraj2022-01-25 by Shiran Viraj2022-01-2506696 දිවයිනේ දැනට පවතින අධික වියලි කාලගුණික තත්වය හේතුවෙන් ජල මූලාශ්‍රයන්හි සහ ප්‍රධාන ජලාශයන්හි ජල මට්ටම් පහල බැස ඇති අතර ජනතාවගේ ජල පරිභෝජනය ද ඉතා ඉහල... Read more
Local NewsNews විදුලි බලාගාර ජලාශ රැසක ජල මට්ටම් අඩියටම බහී.. ජල විදුලි නිෂ්පාදනය අවම වේ..Shiran Viraj2022-01-25 by Shiran Viraj2022-01-2501675 ජල විදුලි බලාගාර වල පිහිටි ජලාශ රැසක ජල ධාරිතාව (25) දින අලුයම 6 වන විට තවදුරටත් පහල බැස ඇති බව ජලාශ භාර ඉංජිනේරුවන් පැවසිය. මවුස්සාකැලේ... Read more
Local NewsNews අගමැති මහින්දට ශල්‍යකර්මයක්..Shiran Viraj2022-01-25 by Shiran Viraj2022-01-2505723 අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට කොළඹ නවලෝක රෝහලේ දී සුළු සැත්කමක් සිදුකර තිබේ. ඒ සදහා අග්‍රාමාත්‍යවරයාගේ දීර්ඝකාලීන වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කරන වෛද්‍ය නරේන්ද‍්‍ර පින්තු මහතාද එක්ව... Read more
NewsPolitical අප ඉතිහාසයේ නොවූ විරූ අර්බුදයකයි.. විදුලියට, ඉන්ධනට ඩොලර් නෑ..Shiran Viraj2022-01-24 by Shiran Viraj2022-01-2401594 ‘අපි ජනතාවට යටින් ඉන්න පිරිසක් මිසක් ජනතාවට උඩින් ඉන්න පිරිසක් නෙවෙයි’ යයි බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා පැවසීය. උපාධිධාරී අභ්‍යාසලාභීන් රාජ්‍ය සේවයේ ස්ථිර තනතුරු සදහා... Read more
NewsPolitical බංකු උඩ නිදියන තරමට අද ලංකාවට සංචාරකයන් එනවා…Shiran Viraj2022-01-24 by Shiran Viraj2022-01-2403804 අද වන විට රටට විශාල වශයෙන් සංචාරකයන් පැමිණෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි. ‘අද වන විට රටට සංචාරකයින් පැමිණෙමින් සිටිනවා. අද ඇල්ලේ... Read more
Local NewsNews රට පුරා සෞභාග්‍යා ගම්මාන පිහිටුවයි..Shiran Viraj2022-01-24 by Shiran Viraj2022-01-2405129 දිවයින පුරා හදුනාගත් සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන 574 ක් සදහා උපකරණ ලබාදීම ඇරඹේ. එක් ගම්මානයකට ලක්ෂ 100 ක් වටිනා උපකරණ ලබාදීමට රජය කටයුතු කරමින් සිටින බව... Read more
Local NewsNews කුඩු කිලෝ 300ක් අත්අඩංගුවේ…Shiran Viraj2022-01-24 by Shiran Viraj2022-01-2401146 දකුණු මුහුදේ යාත‍්‍රා කරමින් තිබූ යාත‍්‍රාවක තිබී හෙරොයින් කිලෝ ග‍්‍රෑම් 300ක් අත්අඩංගුවට ගෙන ඇත. එහි ගමන් ගත් ශ‍්‍රී ලාංකිකයින් පිරිසක්ද අත්අඩංුවට ගෙන තිබේ. මෙම අත්අඩංගුවට... Read more
NewsPolitical මට ආරක්‍ෂක ඇමතිකම දුන්නානම් ජනාධිපති හිරේ දමනවා..- ෆොන්සේකාShiran Viraj2022-01-24 by Shiran Viraj2022-01-2405564 යහපාලන ආණ්ඩුවේ නීතිය හා සාමය ඇමති ධූරයට තමන් පත්කළේ නම් අනිවාර්යෙන්ම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හිරේ දමන බව පාර්ලිමේන්තු මන්ත්‍රි සරත් ෆොන්සේකා මහතා පවසයි.... Read more