Local NewsNews දීර්ඝව විදුලිය කැපුවොත් ජලයත් නෑ..- ජල සම්පාදන අමාත්‍යංශ ලේකම්Shiran Viraj2022-01-27 by Shiran Viraj2022-01-2701169 පවතින විදුලි අර්බුදය හේතුවෙන් පැය දෙක තුනක කාලයක් දෛනික විදුලි කප්පාදුවක් සිදු වුවොත් ජලය බෙදා හරිමින් ගැටළුවක් ඇති නොවන බව ජල සම්පාදන අමාත්‍යාංශ ලේකම් ප්‍රියත්... Read more
NewsPolitical සභා දෙකක බලය පෙරලේ.. ශ‍්‍රීලනිපයත් පොහොට්ටුවට විරුද්දව තරග කරයි..Shiran Viraj2022-01-27 by Shiran Viraj2022-01-2704922 2018 වසරේ පැවැති ප්‍රාදේශීය සභා මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය බලය පිහිටවූ අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොරොව්පොතාන සහ කහටගස්දිගිලිය ප්‍රාදේශීය සභා දෙකේ බලය අද ශ්‍රී ලංකා පොදු... Read more
Local NewsNews කොරෝනා මැද රටපුරා ප‍්‍රධාන ව්‍යාපෘති 300ක් නිම කලා…Shiran Viraj2022-01-26 by Shiran Viraj2022-01-260182 ‘පසුගිය වසර දෙක තුළ නාගරික මහල් නිවාස ඉදිකිරීමේ විශාල ප‍්‍රගතියක් අප පෙන්වා තිබෙනවා’ යයි නාගරික සංවර්ධන අපද්‍රව්‍ය බැහැරලීම හා ප‍්‍රජා පවිත‍්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය... Read more
Local NewsNews චීන කාබනික පොහොර සමාගම ශ‍්‍රී ලංකාව ගැන එක්සත් ජාතීන්ට පැමිණිලි කරයි..Shiran Viraj2022-01-26 by Shiran Viraj2022-01-2604669 ශ‍්‍රී ලංකාවේ ඇණැවුමක් මත කාබනික පොහොර තොගයක් ආනයනය කිරීමෙන් පසු ඇති වූ අර්බුදකාරී තත්ත්වය පිළිබඳව චීනයේ සීවින් බයෝටෙක් සමාගම එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයට... Read more
Uncategorized ලංවිම සභාපති ඉල්ලා අස්වේ…Shiran Viraj2022-01-26 by Shiran Viraj2022-01-2602240 ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ධුරයේ කටයුතු කරන එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. තම ඉල්ලා අස්වීම දන්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉල්ලා අස්වීමේ... Read more
Local NewsNews යුද හමුදාවෙන් ට්‍රැක්ටරයකට වෙඩි ප්‍රහාරයක්….Shiran Viraj2022-01-26 by Shiran Viraj2022-01-2604715 යාපනය කොඩිකාමම් කෙට්පේලි ප්‍රදේශයේදී රහසිගත වැලි ජාවාරමේ නිරත ට්‍රැක්ටරයකට යුදහමුදාවේ ඊයේ (25) දින වෙඩි ප්‍රහාරයක් එල්ල කොට ඇති බවටත් වැලි ජාවාරමේ නිරත එක් අයෙකු අත්අඩංගුවට... Read more
Local NewsNews මා බූස්ටර එන්නත ගත්තේ නැති නිසා කොරෝනා හැදුනා..- ආසාදිත රාජ්‍ය ඇමතිගෙන් රටට පණිවුඩයක්..Shiran Viraj2022-01-26 by Shiran Viraj2022-01-2603821 කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නියෝජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතාට කොරෝනා වෛරසය ආසාදන වී තිබේ. ඒ හේතුවෙන් ඒ මහතා මේ වන විට ප‍්‍රතිකාර කටයුතු සදහා යොමුව... Read more
Local NewsNews ඕමානයෙන් බිලියන 3.6ක ශ‍්‍රී ලංකාවට ඉන්ධන ලබා ගැනීමේ සාකච්චා බිද වැටේ..Shiran Viraj2022-01-26 by Shiran Viraj2022-01-2602476 ශ්‍රී ලංකාවට ඉන්ධන වෙනුවෙන් වූ ණය පහසුකමක් ලබා ගැනීමට ඕමානය සමග කල සාකච්ඡා අසාර්ථකවී තිබේ. ඩොලර් බිලියන 3.6 ක ණය පහසුකමක් යටතේ ඉන්ධන ලබා ගැනීමට... Read more
NewsPolitical සමගි ජන බලවේගය ආර්ථිකය භාර දෙන්නේ හර්ෂ ද සිල්වා, කබීර් හෂීම්, ඉරාන් වික්‍රමරත්න යන අයටයි..Shiran Viraj2022-01-25 by Shiran Viraj2022-01-2503235 ‘සමගි ජන බලවේගය ආර්ථිකය භාර දීලා තියෙන දීල තියෙන්නෙ කාටද? ආචාර්ය හර්ෂ ද සිල්වා කබීර් හෂීම් ඉරාන් වික්‍රමරත්න සියල්ල ආචාර්යවරුන් විෂයානුබද්ධ දැනුමක් තියෙනවා’ යයි විපක්ෂ... Read more
NewsPolitical හොඳින් වේල් තුන කාලා ජීවත් වුණු ජනතාව අද අන්ත අසරණ වෙලා…Shiran Viraj2022-01-25 by Shiran Viraj2022-01-2507671 හොඳින් වේල් තුන කාලා ජීවත් වුණු ජනතාව අද අන්ත අසරණ වී ඇති බවත්, පොහොර තහනම් කළ ආණ්ඩුව වගා කරපු මිනිසුන්ගේ ආදායම විනාශ කළ බවත් විපක්ෂ... Read more