BusinessBusiness NewsNews ‘මේඩ් ඉන් ශ්රී ලංකා’ මෝටර් රථයක් වෙලද පලට.. රුපියල් ලක්‍ෂ 12යි…Shiran Viraj2022-02-07 by Shiran Viraj2022-02-0703823 යතුරු පැදි සහ ත්‍රිරෝද රථ සඳහා විකල්පයක් ලෙස සිව් රෝද රථයක් දේශීයව නිපදවා තිබේ. මෙම දේශීය සමාගම පවසන්නේ මෙම රථය සඳහා මේ වනවිටත් අනුමැතිය ලැබී... Read more
Local NewsNews එන්නත් තුනම නොගත් අයට ගමන් බිමන්, පොදු ස්ථාන තහනමක් පනවයි..Shiran Viraj2022-02-05 by Shiran Viraj2022-02-0506600 කොරෝනා එන්නත් මාත‍්‍රා තුනම ලබාගෙන පූර්ණ එන්නත්කරණ ලක් නොවූ අය පොදු ප්‍රවාහන සේවා හා පොදු ස්ථානවලට ඇතුළුවීම තහනම් කර ඇත. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින්... Read more
Local NewsNews ඩොලර් නැතිව රජයේ මුද‍්‍රණාලයට කඩදාසි නෑ..Shiran Viraj2022-02-05 by Shiran Viraj2022-02-0503372 රජයේ පොත් පත් ඇතුළු මුද්‍රණ කටයුතු සඳහා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් ආනයනය කරන ලද මුද්‍රණ කඩදාසි අඩංගු කන්ටේනර් අටක් ඩොලර් නොමැතිකම හේතුවෙන් කොළඹ වරායේ කාලයක්... Read more
Local NewsNews ඩෙවොන් දිය ඇල්ල රක්ෂිතයේ ගින්නක්.. අක්කර ගාණක් විනාශයි…Shiran Viraj2022-02-05 by Shiran Viraj2022-02-0503815 හැටන් දිඹුල පතන ප්‍රදේශයේ පිහිටි ඩෙවොන් ඇල්ල රක්ෂිතයේ (04) දින රාත්‍රියේ හටගත් ගින්නකින් අක්කර 25 පමණ ගිනිගෙන විනාශ වි ඇති බව නුවරඑලිය ආපදා කලමණාකරණ ඒකකයේ... Read more
Local NewsNews අරුන්දික රකින්න කොටුවේ පොඩි හාමුදුරුවන් පෙරට.. උඩුවේ හිමිට දැඩි ප‍්‍රහාරයක්..Shiran Viraj2022-02-05 by Shiran Viraj2022-02-0502378 අරුන්දික ප්‍රනාන්දු මහතාට උඩුවේ ධම්මාලෝක හිමියන් විසින්ම චරිත සහතික දීම අනවශ්‍ය බව කොටුවේ පොඩි හාමුදුරුවන් පවසති. දරුවන් දෙපිරිසක් අතර ඇතිවූ මේ ගැටුම සම්බන්ධයෙන් මේ වන... Read more
Local NewsNews ‘බ්ලොක්චේන්, ක‍්‍රිප්ටො, මෙටාවර්ස් ’ ලංකාවේ විවෘතයි.. නාමල් වැඩ අරඹයි..Shiran Viraj2022-02-05 by Shiran Viraj2022-02-0504891 ‘බ්ලොක්චේන්’ තාක්ෂණය උපයෝගී කරගනිමින් බිහිවන නව ව්‍යාපාර සඳහා ආයෝජන අලෙවිකරණ සහාය සහ විශේෂඥ උපදේශන සේවා සපයන ආයතනක් මෙට විවෘත කර තිබේ. ‘GROW’ ආයතනයේ මූලස්ථානය විවෘත... Read more
BusinessBusiness NewsNews මෙරට පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිවලට ඩෙන්මාර්කය එයි..Shiran Viraj2022-02-04 by Shiran Viraj2022-02-040903 පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ව්‍යාපෘති සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමේ හැකියාව ගවේෂණය කිරීමට ශ්‍රී ලංකාව සහ ඩෙන්මාර්කය කැමැත්ත පල කර ඇත. මෙරට ඩෙන්මාර්ක් තානාපති ලෙස පත් වූ ෆ්‍රෙඩී... Read more
Local NewsNews ‘ආදර්ශමත් ලෙස හැසිරෙන්න.. එවිට ජනතාවත් එසේ කරාවි..’- ජනපති සියළු මැති ඇමතිවරුන්ට දැනුම් දෙයි..Shiran Viraj2022-02-04 by Shiran Viraj2022-02-0406870 ලැබූ නිදහසෙන් උපරිම ප්‍රයෝජන ලැබිය හැක්කේ සියලුදෙනාම රට වෙනුවෙන් තම වගකීම් ඉටුකිරීමෙන් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි. නිදහස්, ප්‍රජාතන්ත්‍රවාදී රටක වැසියන් ලෙස සියලු දෙනාටම... Read more
NewsPolitical ඩොලර් නෑ.. අද අප ඉන්නේ ගමනක කෙලවරයි.. කැමති වුනත් නැතත් ආනයන සීමා කරන්නම වෙනවා…Shiran Viraj2022-02-04 by Shiran Viraj2022-02-0402632 දේශීය කර්මාන්තකරුවා යනු තමන් උපන් රටට අගය එකතු කරමින් ‘මේඩ් ඉන් ශ්රී ලංකා’ සන්නාමය ජාත්‍යන්තරව බලගන්වන්නෙක් බවත් අද අප ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය තුළින් ඇගයීමට ලක්... Read more
NewsPolitical රටට අනාගතයක් නෑ.. තරුණ තරුණියන් පාස්පොට් පොලිමේ… අපි හදනවා හොරු නැති ආණ්ඩුවක්…- ශ‍්‍රීලනිපය කියයි….Shiran Viraj2022-02-04 by Shiran Viraj2022-02-0402583 ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සන්ධානගත වන්නේ රටට ආදරය කරන අය සමග මිස රට විකුණන අය සමග නොවන බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ උප ලේකම්, මහනුවර... Read more