යාපනය මව්බිම ජනතා පක්ෂ මධ්යස්ථානයට එල්ල වූ ගිනි තැබීමේ ප්රහාරය පිළිබඳව පොලිස් පරීක්ෂණ
මව්බිම ජනතා පක්ෂයේ යාපනය දිස්ත්රික් ප්රධාන සංවිධායක අරුන් සිද්ධාර්ත් මහතා පදිංචිව සිටින, තාවඩි ප්රදේශයේ පිහිටි පක්ෂ මධ්යස්ථානය ඉලක්ක කර ගනිමින් ඊයේ (13) රාත්රී කාලයේදී කිසියම්...

