Local NewsNews උතුරු මුහුදේ අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් 52ක් නිදහස් කරයි..Shiran Viraj2022-02-09 by Shiran Viraj2022-02-0905696 උතුරු මුහුදේ මසුන් අල්ලමින් සිටියදී අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේදී කොවීඩ් 19 වෛරසිය වැළඳීම හේතුවෙන් නිරෝධායන කාලසීමාව අවසන් වූ ඉන්දීය ධීවරයින් 56 දෙනාගෙන් 52 දෙනෙකු නිදහස්... Read more
NewsPolitical ලංකා බැංකු, මහජන බැංකු, ගුවන් හමුදා, පොලිස් මූලස්ථාන උගස් කර අධිවේගී මාර්ග සංවර්ධනයක්…Shiran Viraj2022-02-08 by Shiran Viraj2022-02-0804529 සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී චම්පික රණවක මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි. ආණ්ඩුව අගාධය කරා අධිවේගී ගමනක… බැසිල් රාජපක්ෂ මහතා ග්‍රාමසේවක වසම්... Read more
Local NewsNews යාපනයේ උණුසුම් තත්වයක්… වෙඩිත් පත්තු වේ..Shiran Viraj2022-02-08 by Shiran Viraj2022-02-0802099 යාපනය කොඩිකාමම් පොලිස් වසමේ වරණී ප්‍රදේශයේදී නීතිවිරෝධී මත්පැන් ජාවාරම් කරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී ඇති වූ උණුසුම් තත්වයකදී පොලිස් විශේෂකාර්ය බලකා නිලධාරියෙකුගේ පිස්තෝලයක් ක්‍රියාත්මක වීමෙන්... Read more
Local NewsNews ලෝක රූ රැජින වෙන්න ගිය පුෂ්පිකා දෙවරක් රෙදි ගලවා ගනී…Shiran Viraj2022-02-08 by Shiran Viraj2022-02-0802951 පුෂ්පිකා ද සිල්වා මහත්මිය දරන ලද ශ්‍රී ලංකා විවාහක රූ රැජින නාමය වහාම ඉවත් කිරීමට ශ්‍රී ලංකා විවාහක රූ රැජන සංවිධානය තීරණය කර තිබේ. ශ‍්‍රී... Read more
BusinessBusiness NewsNews ඉන්ධන මිල වැඩි කිරීමට සිපෙට්කෝ දැනුම් දේ.. මිල ගණන් මෙන්න..Shiran Viraj2022-02-08 by Shiran Viraj2022-02-0808763 වහාම ඉන්ධන මිල ඉහළ නැංවිය යුතු බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැනුම්දී තිබේ. තෙල් සංස්ථාවේ සුමිත් විජේසිංහ මහතා සඳහන් කරන්නේ සංස්ථාව මෙම ඉල්ලීම රජයට... Read more
NewsPolitical සෑම ගෙදරකටම මුදල් අච්චු ගහන මුද‍්‍රණ යන්ත‍්‍රයක් දිය යුතුයි…Shiran Viraj2022-02-08 by Shiran Viraj2022-02-0804146 මුදල් අච්චු ගැසීම මගින් රටක් දියුණු කළ හැකි නම් සෑම නිවසකටම මුදල් මුද්‍රණය කිරීම සඳහා මුද්‍රණය යන්ත‍්‍රයක් දිය යුතු බව සමගි ජන බල වේග පාර්ලිමේන්තු... Read more
Local NewsNews බල්ලෙකු නිසා සහෝදරයා බෙල්ල කපා මරා දමයි…Shiran Viraj2022-02-07 by Shiran Viraj2022-02-0701156 පනාමුර පොලිස් වසමේ මුල්ඇඩියාවල කෙසෙල්වත්ත ලිපිනයේ පදිංචි පුද්ගලයෙකු තම බාල සහෝදරයා විසින් ගෙල කපා ඝාතනය කර ඇත. 6 දා රාත්‍රී 8.00 ට පමන මෙම සිදුවීම... Read more
Local NewsNews අඛණ්ඩය ජල විදුලිය නිපදවීමෙන් ජල හිගයක්…Shiran Viraj2022-02-07 by Shiran Viraj2022-02-0704985 තාප විදුලි බලාගාර වලට අවශ්‍ය ඉන්ධන අඛණ්ඩව ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය යුතු බවත් එසේ නොමැති වුවහොත් ඉදිරියේදී විදුලි අර්බුදය තවත් උග්‍ර වනු ඇති බවත්... Read more
Local NewsNews දේශිය සංචාරකයන් සති අන්තයේ නුවරඑලිය වනසති.. ප්ලාස්ටික් පොලිතින් ට‍්‍රැක්ටර ගණන් අදිති..Shiran Viraj2022-02-07 by Shiran Viraj2022-02-0707644 හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ ගමන් ගත් දේශිය සංචාරකයන් විසින් පරිසරයට මුදා හැරි අපද්‍රව්‍ය එක්රැස් කර පරිසරය සුද්ද පවිත්‍ර කිරිමේ වැඩසටහනක් ලිදුල පොලිසියේ නිලධාරින් , ප්‍රදේශවාසින්... Read more
NewsPolitical ජනපති අගමැති ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් හමුව…Shiran Viraj2022-02-07 by Shiran Viraj2022-02-0702159 ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් හමුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි. එළඹෙන සතියේ පාර්ලිමේන්තු... Read more