Local NewsNews ජපානයෙන් ලංකාවට ලොකු තෑග්ගක්…Shiran Viraj2022-02-09 by Shiran Viraj2022-02-0908149 මත්ද්‍රව්‍ය සහ ත්‍රස්ත කටයුතු මැඩලීමට යොදාගතහැකි වාහන සහ උපකරණ තොගයක් ජපාන රජය මගින් ශ්‍රී ලංකාවට ප්‍රදානය කෙරේ. ජපාන රජයෙන් කෙරෙන ප්‍රදානයක දෙවන අදියර ලෙස මෙය... Read more
Local NewsNews දෙමල ජනතාව වෙනුවන් බලය බෙදා දෙනවා..- GL පීරිස් ඉන්දියාවේදී…Shiran Viraj2022-02-09 by Shiran Viraj2022-02-0903190 ඉදිරි මාස කිහිපය තුළ එළිදක්වන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් දෙමළ ජනතාවගේ ගැටළු විසඳීම සඳහා අවශ්‍ය බලය බෙදාහැරීමක් අන්තර්ගත වනු ඇති බව විදේශ අමාත්‍ය මහාචාර්ය... Read more
Local NewsNews සභාපතිවරයෙක් ඉල්ලා අස්වේ….Shiran Viraj2022-02-09 by Shiran Viraj2022-02-0902132 පොල් සංවර්ධන අධිකාරියේ සභාපති ධුරයෙන් කීර්ති වීරසිංහ මහතා ඉල්ලා අස්වී තිබේ. අමාත්‍යාංශ ලේකම්වරයා විසින් කරන ලද දැනුම්දීමක් අනුව මෙම ඉල්ලා අස්වීම සිදුකර ඇත. රාජ්‍ය අමාත්‍ය... Read more
Local NewsNews මහජන රැළි එපා.. කොරෝනා පැතිරෙනවා.. අකුරු තේරෙනවනම් නිතර කියන්න උවමනා නෑ…Shiran Viraj2022-02-09 by Shiran Viraj2022-02-0904912 කොරෝනා වෛරසය පැතිර යමින් ඇති අවස්ථාවක මහජන ඒකරාශී වීම් පැවැත්වීම සුදුසු නැතැයි සෞක්‍ය නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරයි. එනිසා ඒවා සංවිධානය... Read more
Local NewsNews කබ්රාල් පොහොට්ටු සභාපති වගේ.. ජනාධිපතිත් අන්දලා..Shiran Viraj2022-02-09 by Shiran Viraj2022-02-0903056 රටක මහ බැංකුවක් ස්වාධීන විය යුතු බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා රටේ ඩොලර් ප්‍රශ්නයක් නැතැයි කියමින් දේශපාලකයෙකු මෙන් හැසිරෙමින් ජනතාව... Read more
වගා වන්දි උපරිම වී වගාවට අක්කර 5කටයි.. අනෙක් බෝගවලට අක්කර දෙක හමාරටයි..Shiran Viraj2022-02-09 by Shiran Viraj2022-02-0906395 “යල කන්නයේ සිදුවන හානිය මහ කන්නය වන විට ගෙවා අවසන් කළ යුතුයි. මින් ඉදිරියට වගා හානි අපි ප්‍රමාද කරන්නේ නැහැ.” යයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ... Read more
Local NewsNews උතුරු මුහුදේ අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් 52ක් නිදහස් කරයි..Shiran Viraj2022-02-09 by Shiran Viraj2022-02-0905690 උතුරු මුහුදේ මසුන් අල්ලමින් සිටියදී අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේදී කොවීඩ් 19 වෛරසිය වැළඳීම හේතුවෙන් නිරෝධායන කාලසීමාව අවසන් වූ ඉන්දීය ධීවරයින් 56 දෙනාගෙන් 52 දෙනෙකු නිදහස්... Read more
NewsPolitical ලංකා බැංකු, මහජන බැංකු, ගුවන් හමුදා, පොලිස් මූලස්ථාන උගස් කර අධිවේගී මාර්ග සංවර්ධනයක්…Shiran Viraj2022-02-08 by Shiran Viraj2022-02-0804526 සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී චම්පික රණවක මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි. ආණ්ඩුව අගාධය කරා අධිවේගී ගමනක… බැසිල් රාජපක්ෂ මහතා ග්‍රාමසේවක වසම්... Read more
Local NewsNews යාපනයේ උණුසුම් තත්වයක්… වෙඩිත් පත්තු වේ..Shiran Viraj2022-02-08 by Shiran Viraj2022-02-0802096 යාපනය කොඩිකාමම් පොලිස් වසමේ වරණී ප්‍රදේශයේදී නීතිවිරෝධී මත්පැන් ජාවාරම් කරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී ඇති වූ උණුසුම් තත්වයකදී පොලිස් විශේෂකාර්ය බලකා නිලධාරියෙකුගේ පිස්තෝලයක් ක්‍රියාත්මක වීමෙන්... Read more
Local NewsNews ලෝක රූ රැජින වෙන්න ගිය පුෂ්පිකා දෙවරක් රෙදි ගලවා ගනී…Shiran Viraj2022-02-08 by Shiran Viraj2022-02-0802948 පුෂ්පිකා ද සිල්වා මහත්මිය දරන ලද ශ්‍රී ලංකා විවාහක රූ රැජින නාමය වහාම ඉවත් කිරීමට ශ්‍රී ලංකා විවාහක රූ රැජන සංවිධානය තීරණය කර තිබේ. ශ‍්‍රී... Read more