ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමට යුදමය විකල්ප පවා සලකා බලන බව ධවල මන්දිරය පවසයි
ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීම සඳහා යුදමය ක්‍රියාමාර්ග ඇතුළු විවිධ විකල්ප සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සාකච්ඡා කරමින් සිටින බව ධවල මන්දිරය නිල වශයෙන් නිවේදනය කර...

