ඉරාන විරෝධතා මර්දනයෙන් 2,000 ක් මියයයි – විරෝධතාකරුවන්ට ට්‍රම්ප්ගෙන් සෘජු සහයෝගයක්
ඉරානය පුරා සති දෙකකට වැඩි කාලයක් තිස්සේ පැවැත්වෙන දැවැන්ත විරෝධතා මර්දනය කිරීමේදී මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 2,000 ඉක්මවා ගොස් ඇති බව මානව හිමිකම් ක්‍රියාකාරීන් වාර්තා කරයි....

