BusinessBusiness NewsLocal NewsNews බස් ගාස්තු ජූලි 6 වැනිදා සිට 12%කින් ඉහළට: අවම ගාස්තුව රුපියල් 34ක් වෙයිShiran Viraj2026-07-02 by Shiran Viraj2026-07-0203651 ජාතික ප්‍රවාහන කොමිෂන් සභාව (NTC) සහ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය (LPBOA) අතර ඇති වූ එකඟතාවයකට අනුව එළඹෙන ජූලි මස 06 වැනිදා සිට ක්‍රියාත්මක වන... Read more
NewsPolitical තොරතුරු තාක්ෂණ හා විද්‍යුත් ක්ෂේත්‍ර ශක්තිමත් කරමින් 7-8% ක ආර්ථික වර්ධනයක් කරා යනවා – ජනාධිපති අනුර කුමාර දිසානායකShiran Viraj2026-07-02 by Shiran Viraj2026-07-0203698 ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික වර්ධන වේගය පවතින සියයට 5 ක මට්ටමේ සිට ඉදිරි වසර කිහිපය තුළ සියයට 7 ත් 8 ත් දක්වා ඉහළ නැංවීම රජයේ... Read more
Local NewsNews වී ගොවියන්ට සාධාරණ මිලක් සහතික කිරීමට සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට සහ සමුපකාර සමිතිවලට ඇප ණය ක්‍රමයක්Shiran Viraj2026-07-02 by Shiran Viraj2026-07-0203703 වී ගොවීන්ගේ අස්වැන්න සඳහා සාධාරණ මිලක් ලබාදීම සහතික කිරීමේ අරමුණින්, සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමුපකාර සමිති වෙනුවෙන් විශේෂ ඇප ණය ක්‍රමයක්... Read more
Local NewsNews ශ්‍රී ලංකාවේ පැවැත්ම තීරණය වන්නේ චීනය මතයි: ‘එකට ගැටුම’ කෘතිය දොරට වඩිමින් පාඨලී චම්පික රණවක පවසයිShiran Viraj2026-07-02 by Shiran Viraj2026-07-0202204 කැමැති වුවත් අකැමැති වුවත් ශ්‍රී ලංකාවේ පැවැත්ම තීරණය වන්නේ චීනය මත බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කරයි. ලෝක නිෂ්පාදනයෙන් තුනෙන් එකක් සතු... Read more
Local NewsNews වාර්ෂික බස් ගාස්තු සංශෝධන යෝජනාව කැබිනට් මණ්ඩලයටShiran Viraj2026-07-01 by Shiran Viraj2026-07-0103006 ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලංගම) සහ පෞද්ගලික බස් ගාස්තු සංශෝධනය කිරීමට අදාළ නිල යෝජනාව අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති බව ජාතික ප්‍රවාහන කොමිෂන්... Read more
Local NewsNews වත්කම් බැරකම් ප්‍රකාශ අන්තර්ජාලයෙන් බාරදීමේ කාලය ජූලි 7 දක්වා දීර්ඝ කෙරේShiran Viraj2026-07-01 by Shiran Viraj2026-07-0103702 තාක්ෂණික දෝෂ හේතුවෙන් මධ්‍යගත විද්‍යුත් පද්ධතිය (centralised electronic system) හරහා සිය වත්කම් හා බැරකම් ප්‍රකාශ ලියාපදිංචි කිරීමට සහ ඉදිරිපත් කිරීමට නොහැකි වූ නිලධාරීන් සඳහා එම... Read more
NewsPolitical මැදපෙරදිග යුද්ධය හමුවේ වුවද ශ්‍රී ලංකාව ආර්ථික ප්‍රතිසංස්කරණ සාර්ථකව ඉදිරියට ගෙන යනවා – ජාත්‍යන්තර මූල්‍ය අරමුදලShiran Viraj2026-07-01 by Shiran Viraj2026-07-0104601 මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හමුවේ වුවද, ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ සාර්ථකව ඉදිරියට ගෙනයමින් රටේ සාර්ව ආර්ථික හා සමාජයීය ස්ථාවරත්වය ආරක්ෂා කර ගැනීමට ශ්‍රී ලංකා බලධාරීන්... Read more
Local NewsNewsPolitical ගල් අඟුරු දූෂණ විමර්ශනය: හිටපු අමාත්‍ය කුමාර ජයකොඩිගෙන් ජනාධිපති කොමිසම පැය දෙකක් ප්‍රශ්න කරයිShiran Viraj2026-07-01 by Shiran Viraj2026-07-0103325 ගල් අඟුරු මිලදී ගැනීම්වලට අදාළව සිදුව ඇති බව කියන මහා පරිමාණ අක්‍රමිකතා සෙවීම සඳහා පත්කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි... Read more
BusinessBusiness NewsLocal NewsNews මිලදී ගන්නා මත්පැන්වල ප්‍රමිතිය සෙවීමට සුරාබදු දෙපාර්තමේන්තුවෙන් නව App එකක්Shiran Viraj2026-07-01 by Shiran Viraj2026-07-0102545 වෙළඳපොළෙන් මිලදී ගන්නා මත්පැන් ප්‍රමිතිගත නිෂ්පාදනයන් ද යන්න පාරිභෝගිකයන්ට ක්ෂණිකව පරික්ෂා කර බැලීම සඳහා නව ජංගම දුරකථන යෙදවුමක් (App) හඳුන්වා දීමට සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගෙන... Read more
BusinessBusiness NewsLocal NewsNews මෙවර යල කන්නයේ රජයේ වී මිලදී ගැනීමේ සහතික මිල ගණන් මෙන්නShiran Viraj2026-07-01 by Shiran Viraj2026-07-0102545 මෙවර යල කන්නයට අදාළව රජය විසින් වී අස්වනු මිලදී ගනු ලබන නව සහතික මිල ගණන් වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතාව සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ... Read more