ව්‍යවස්ථා සභාවේ පත්වීම් සම්බන්ධයෙන් මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය මහතාගෙන් දැඩි විවේචනයක්
ව්‍යවස්ථා සභාව වෙත අලුත් “කැණිල හිඟන්නෙකු” එවා ඇතැයි ලන්ඩනයේ වෙසෙන ප්‍රවීණ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය මහතා පවසයි. සිය සමාජ ජාල ගිණුමෙහි සටහනක් තබමින් ඔහු ප්‍රශ්න කර...

