කොළඹ ප්රධාන පාසලක ගුරුවරියන් දෙදෙනෙකුගේ සේවය අත්හිටුවයි: රහස් පොලිසියෙන් විශේෂ විමර්ශනයක්
කොළඹ ප්රමුඛ පෙළේ පාසලක ප්රධාන ශිෂ්ය නායකයා සමඟ සමීප සබඳතාවක් පැවැත්වූ බවට චෝදනා ලැබූ ගුරුවරියන් දෙදෙනෙකු වහාම ක්රියාත්මක වන පරිදි පාසලෙන් ඉවත් කර ඇති බව...

