Local NewsNews හෙට පාසල් නිවාඩු..?Shiran Viraj2024-05-21 by Shiran Viraj2024-05-21012406 දිවයිනේ සියලුම පාසල්වලට හෙට (22) දින නිවාඩු දෙන බව සමාජ මාධ්‍ය ජාල හරහා ප්‍රචාරය වන නිවේදනය අසත්‍ය බව අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටියි. එබැවින්, හෙට (22)... Read more
BusinessBusiness NewsNews EPF පොලිය සාමාන්‍ය ජනයාට 9%යි.. මහ බැංකු සේවකයන්ට 29%යි.Shiran Viraj2024-05-21 by Shiran Viraj2024-05-21021677 සාමාන්‍ය ජනතාවගේ සේවක අර්ථසාධක අරමුදල වෙනුවෙන් සියයට 9ක පොලි අනුපාතයක් ගෙවීමත් ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවකයන්ගේ සේවක අර්ථසාධක අරමුදල වෙනුවෙන් සියයට 29ක පොලී අනුපාතයක් ගෙවීමත්... Read more
NewsSportsSports News LPL : මතීෂ පතිරණ වාර්තාගත මිලකට අලෙවි වෙයි…Shiran Viraj2024-05-21 by Shiran Viraj2024-05-21026669 20-20 ලංකා ප්‍රමුඛ පෙළ තරගාවලිය සඳහා ක‍්‍රීඩක වෙන්දේසිය අද පැවැත්වෙයි. එහිදී වේග පන්දු වන ක්‍රීඩක මතීෂ පතිරණ ඩොලර් එක ලක්ෂ විසි දාහක මුදලකට අලෙවියේ විය.... Read more
Local NewsNews කොලඹ ජලයෙන් යටවිය හැකි ස්ථාන 22ක්…Shiran Viraj2024-05-20 by Shiran Viraj2024-05-20013271 කොලඹ දිස්ත්‍රික්කයේ ජලයෙන් යටවිය හැකි ස්ථාන 22ක් හඳුනා ගෙන ඇතිබව කොළඹ මහ නගර සභාවේ අධ්‍යක්ෂ ඉංජිනේරු ආර්.ඒ.ටී.පී.රණවක මහතා පැවසීය. කාණු පද්ධති අක්‍රමවත් වීම ඊට හේතුවී... Read more
Local NewsNews වෙසක් පෝදා ඤනසාර හිමි නිදහස් කරන්නැයි ලොකු තැනකින් කියයි..Shiran Viraj2024-05-20 by Shiran Viraj2024-05-20017148 බන්ධනාගාරගතව සිරදඬුවම් විඳිමින් සිටින පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ජනාධිපති සමාව යටතේ නිදහස් කරන ලෙස අස්ගිරි, මල්වතු, අමරපුර හා රාමඤ්ඤ නිකායන්වල මහනායක හිමිවරුන් ජනාධිපති රනිල්... Read more
Local NewsNews සැකකරු කට උත්තර දෙන ගමන් පොලිස් නිලධාරියාගේ මූණ හපා කයි.. රෝහලේ..Shiran Viraj2024-05-20 by Shiran Viraj2024-05-2009155 මොනරාගල නගර සභා ක්‍රීඩා පිටියේ පැවැති සංගීත ප්‍රසංගයකදී බීමතින් කලහකාරීව හැසිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මොනරාගල පොලිස් ස්ථානයේ රඳවා සිටි තරුණයකු පොලිස් නිලධාරියකුගේ ගෙල මිරිකා මුහුණ... Read more
Local NewsNews කාලගුණයෙන් රතු නිවේදනයක්..Shiran Viraj2024-05-20 by Shiran Viraj2024-05-20020348 කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද වැසි පිළිබඳ අනතුරු අඟවෙමින් රතු නිවේදනයක් නිකුත් කර තිබේ. නිරිත දිග මෝසම් තත්ත්වය රට පුරා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම නිසා... Read more
International NewsNews ඉරාන ජනාධිපති අනතුර මිසයිල ප්‍රහාරයකින්..- අයිතුල්ලා කමේණිShiran Viraj2024-05-20 by Shiran Viraj2024-05-20015772 ඉරාන ජනාධිපති ඊබ‍්‍රාහිම් රයිසි මහතා ඇතුළු පිරිසගේ මරණය මිසයිල ප්‍රහාරයකින් සිදුවන්නට ඇතැයි ඉරානයේ ආධ්‍යාත්මික නායක අයිතුල්ලා අල් කමේණි සැක පරයි. ඉරාන ජනාධිපතිවරයාගේ හදිසි අභාවය සම්බන්ධයෙන්... Read more
Local NewsNews ඊලොන් මස්ක් ශ්රී ලංකාවට… ජනපතිගේ ආරාධනය පිලිගනී..Shiran Viraj2024-05-20 by Shiran Viraj2024-05-20016785 ලෝකයේ මුල් පෙලේ ධනපතියෙක් වන ඇමෙරිකානු ජාතික ඊලොන් මස්ක් ශ්රී ලංකාවට පැමිණි පැමිණෙනු ඇති බව ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රකාශකයතු සඳහන් කළේය. මේ වසර අවසානයේදී ඔහු... Read more
Local NewsNews නායයෑම් නිවේදන අලුත් වෙයි.. දෙවන අදියරේ නිවේදන නිකුත් වේ…Shiran Viraj2024-05-20 by Shiran Viraj2024-05-20013472 පවතින වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 09 ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 45ක් දක්වා නාය යෑමේ නිවේදන නිකුත් කර ඇතිබව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නාය යෑම්... Read more