NewsPolitical මෛත‍්‍රීත් පවුල් දේශපාලනයට.. පුත් දහම් ඉදිරි මැතිවරණයට..Shiran Viraj2024-07-03 by Shiran Viraj2024-07-03010527 ඉදිරියේදී පැවැත්වෙන මහ මැතිවරණයට හෝ ජනාධිපතිවරණයට තරග කිරීමට තමන් බලාපොරොත්තු නොවන බව හිටපු ජනාධිපති මෛත්‍රී මහතා සඳහන් කරයි. ඒ වෙනුවට තම පුත් දහම් සිරිසේන මහතා... Read more
NewsPolitical මාස තුනකින් රනිල්ගේ වැල් පාලම කඩා වැටෙනවා.. දරුවා බේරගන්න සුපර්මෑන් සජිත් එනවා..Shiran Viraj2024-07-03 by Shiran Viraj2024-07-03012552 තව මාස තුනකින් ජනාධිපතිවරයා යන වැල් පාලම හොරු කණ්ඩායමත් සමග කඩාගෙන වැටෙන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සඳහන් කරයි. නමුත් ලක්... Read more
NewsPolitical එජාපයට එන පිරිස ගැන නවීන් කියයි.. මල්ලිත් කැරකෙනවාලු..Shiran Viraj2024-07-03 by Shiran Viraj2024-07-03010684 පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට ඡන්ද ලක්ෂ 56ක් ලැබුණු නමුත් ඊට පසුව පැවැති මහා මැතිවරයේදී ඔහු විසින් බිහි කරන ලද පක්ෂයට ලැබුණේ ඡන්ද ලක්ෂ 27ක්... Read more
Local NewsNews ඖෂධ සඳහා උපරිම සිල්ලර මිලක්….Shiran Viraj2024-07-03 by Shiran Viraj2024-07-0305705 ඖෂධ සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට අදාළ ක්‍රමවේදය සහිත අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පනත සංශෝධනය කරමින් එම... Read more
BusinessBusiness NewsNews ජපානය ලංකාව තුළ අත්හිටවූ සියලු ව්‍යාපෘති නැවත අරඹයි…Shiran Viraj2024-07-03 by Shiran Viraj2024-07-03022346 ජපානය ලංකාව තුළ අත්හිටවූ සියලු ව්‍යාපෘති නැවත ආරම්භ කරන්න ගිවිසුම් අත්සන් කළා යයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, චීන රජයේ... Read more
Local NewsNews අස්වැසුම තව දෙයි.. දෙවන වටයේ සංගණන අරඹයි…Shiran Viraj2024-07-03 by Shiran Viraj2024-07-03013814 අස්වැසුම යෝජනා ක්‍රමයේ දෙවන වටයේ සංගණන කටයුතු මේ මස මැද වනවිට ආරම්භ කරන බව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා පැවසීය. තොරතුරු පරිගණක... Read more
Local NewsNews 67 මහලෙන් වැටී ජාත්‍යන්තර පාසලක සිසුවෙකු සහ සිසුවියක මරුට…Shiran Viraj2024-07-03 by Shiran Viraj2024-07-03011374 වැල්ලවත්ත සහ කැලණිය ප්‍රදේශයේ පදිංචිව සිටි සිසුවෙකු සහ සිසුවියක එලෙස මියගොස් තිබේ. මියගිය සිසුවිය සහ සිසුවා කොළඹ ජාත්‍යන්තර පාසලක එකම පංතියක ඉගෙනුම ලබමින් සිටි දෙදෙනෙකු... Read more
BusinessBusiness NewsNews බස් ගාස්තුව රුපියල් දෙකකින් පහත දමයි..Shiran Viraj2024-07-02 by Shiran Viraj2024-07-02013831 ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බස්රථ ගාස්තු 05.07%කින් පහළ දැමීමට කටයුතු කලබව ජාතික ගමනාගමන කොමිසමේ සභාපති ශෂි වෙල්ගම මහතා පැවසීය. ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල්... Read more
Local NewsNews ඉදිකිරීම් කොන්ත්‍රාත් කරුවන්ට බිලියන 200ක් ගිවුවා..Shiran Viraj2024-07-02 by Shiran Viraj2024-07-02013774 කොවිඩ් වසංගතය හා ආර්ථික අර්බුදය හේතුවෙන් ඉදිකිරීම් කොන්ත්‍රාත් කරුවන්ට ගෙවීමට නොහැකි වූ රුපියල් බිලියන 200 කට අධික මුදලක් මේ වනවිට ගෙවා අවසන් කර ඇතැයි නාගරික... Read more
BusinessBusiness NewsNews Oct 100 පෙට‍්‍රල් මෙරට අලෙවිය අරඹයි.. ලීටරයක් 793යි…Shiran Viraj2024-07-02 by Shiran Viraj2024-07-02013620 ලංකා ඉන්දීය තෙල් සමාගම විසින් අද සිට සිය බෙදුම්හල් කිහිපයක් ඔස්සේ ඔක්ටෙන් 100 පෙට්‍රල් අලෙවි කිරීම ආරම්භ කර තිබේ. එය අනුව ශ්‍රී ලංකාව මෙම පෙට්‍රල්... Read more