NewsPolitical හැමෝම දෙවැනි මනාපය සජිත්ට දෙන්න.. රනිල්ගෙ අයත් දෙනවා..Shiran Viraj2024-09-03 by Shiran Viraj2024-09-03037067 ජවිපෙ බලය ලබාගෙන කරනවා කියන දේවල් අනුව නම් මාස හයක් යන්නට ඉස්සර රට නැවත සැරයක් බංකොලොත් වීම සක්කරයාටවත් නැවැත්විය නොහැකි වනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රීිනි රෝහිණී... Read more
Local NewsNews ඡන්දෙ දාන්න විදෙස් ගත ලාංකිකයන්ගේ වැඩි පැමිණීමක් නෑ…Shiran Viraj2024-09-03 by Shiran Viraj2024-09-03044824 ජනාධිපතිවරණය පැවැත්වෙන සැප්තැම්බර් 21 වන දක් දින තෙක් මෙරටට පැමිණෙන ගුවන්යානාවල සැලකිය යුතු වැඩිවීමක් හෝ අඩුවීමක් නැතැයි ගුවන් තොටුපොළ ගුවන් ගමන් පාලන මධ්‍යස්ථාන නිලධාරියකු පැවසුවේය.... Read more
BusinessBusiness NewsNews ආදායම් බදු අඩු කිරීමේ යෝජනා IMF වෙත.. බිලියන 25ක් අහිමියි.. පඩි වැඩි කිරීමෙන් බිලියන 160ක් අහිමියි..Shiran Viraj2024-09-03 by Shiran Viraj2024-09-03025716 පෞද්ගලික ආදායම් බදු අඩු කිරීමට යෝජනා කරමින් සැලසුමක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යොමු කර ඇති බවත් එම සැලසුම වසරකට රුපියල් කෝටි 2,500 කට වඩා වැඩි ආදායමක්... Read more
Local NewsNews රුපියල් 109ට වඩා වියදම් කලොත් දින්නත් ජනාධිපතිකම අහෝසියි.. ප‍්‍රජා අයිතියත් අහෝසියි..Shiran Viraj2024-09-03 by Shiran Viraj2024-09-03036354 එක් ඡන්දදායකයකු වෙනුවෙන් අපේක්ෂකය කුට වැය කළ හැකි මුදල රුපියල් 109 ක් බවත් ඊට වඩා වැඩි මුදලක් වැය කර ඇති බව අධි- කරණයෙන් ඔප්පු කිරීමට... Read more
NewsPolitical මාලිමා 40GW සුලං බලාගාරවලට ලංකාවෙන් අවම 10%ක් උපරිම 25%ක් යයි…Shiran Viraj2024-09-03 by Shiran Viraj2024-09-03033308 ජාතික ජන බලවේග නායක අනුර දිසානායක මහතා මෑතකදී කියා සිටියේ ඉදිරි ජනාධිපතිවරණය ජයගැනීමෙන් පසු විදුලි ගාස්තු වසර එකහමාරක් තුළ තුනෙන් එකකින් අඩු කිරීමට කටයුතු කරන... Read more
Local NewsNews 2025 අයවැය හිගයට මිලියන 700ක් IMF ණය ඉල්ලයි.. නොලැබුනොත් එසැනින් බංකොලොත්…Shiran Viraj2024-09-03 by Shiran Viraj2024-09-03030090 2025 වසරට අදාළ අයවැය කළමනාකරණය කිරීමට ජාත්‍යන්තර මුල්ල්‍ය අරමුදල විසින් ඇමරිකානු ඩොලර් මිලියන හත්සීයක ණය මුදලක් ලබාදීමට නියමිතව තිබේ. ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයෙන් පසු 2025... Read more
Local NewsNews වාහන නවතා මැතිවරණ ස්ටිකර් පෝස්ටර් ගලවයි…Shiran Viraj2024-09-03 by Shiran Viraj2024-09-03022482 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ ආරක්ෂාව පිළිබඳ ව කමිටුවක නිර්දේශ මත කටයුතු සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා මාධ්‍ය හමුවකට... Read more
NewsPolitical දේශපාලන කදවුරු දෙකයි.. පිරිසිදු අපි සහ හොරු පමණයි..Shiran Viraj2024-09-03 by Shiran Viraj2024-09-03032457 රට තුළ මේවනවිට පවතිනුයේ දේශපාලන කඳවුරු දෙකක් පමණක් බව පාර්ලිමේන්තු මංත්‍රී හරිනි අමරසූරිය මහත්මිය ගාල්ල ප්‍රදේශයේ පැවති ජනහමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවාය. පවතින... Read more
NewsPolitical නිල ඡන්ද දැන්වීම් පත්‍රීකා ගමනාන්ත තැපැල් කාර්යාල වෙත…Shiran Viraj2024-09-03 by Shiran Viraj2024-09-03023093 නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ගමනාන්ත තැපැල් කාර්යාල 2202ක් වෙත යොමුකර ඇතිබව ජේෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසීය. එම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා (03) සිට... Read more
NewsPolitical අනුර V8 එකක යන්නේ ආරක්‍ෂාව ගැන හිතලයි..- හරිනිShiran Viraj2024-09-02 by Shiran Viraj2024-09-02036181 ජාතික ජන බලවේගටේ නායක ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක මහතා මහතා ජනාධිපතිවරණ රැස්වීම් සඳහා ප්‍රාඩෝ වර්ගයේ රථයකින් ගමන් කිරීම සම්බන්ධයෙන් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී හරිනි අමරසූරිය... Read more