තොප්පිගල කැලෑවේ තිබී හමුවූ රොකට් ලෝන්චර් අවි පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පුළුල් විමර්ශනයක්
වාලච්චේන, තොප්පිගල කැලෑවේ සඟවා තිබියදී පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් සොයා ගත් ස්වීඩනයේ නිෂ්පාදිත, සක්‍රීය තත්ත්වයේ පවතින රොකට් ලෝන්චර් අවි තුන සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

