mediahumanrights.lk
News Political

තව දින පහකින් බංකොලොත්කම අවසන්.. ණයක් ලැබෙනවා..

දෙසැම්බර් 12 වැනි දායින් පසු ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය මෙරටට ලැබෙනු ඇති බව විදේශ ඇමැති අලි සබ්රි මහතා සඳහන් කරයි.

එම මුදල ලැබීමත් සමග ශ්‍රී ලංකාව බංකොලොත්භාවයෙන් මිදෙනු ඇති බව විශ්වාස කළ හැකි බවද ඔහු අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට අද පාර්ලිමේන්තුවේදී එක්වෙමින් ඔහු තවදුරටත් කියා සිටියේ විදේශ රටවලට වුවමනා විදිහට කටයුතු කිරීමට සූදානම් නැති බවත් තවත් පරම්පරාවක් බෙදුම්වාදයට ද තල්ලු කිරීම අනුමත නොකරන බවත්ය.

Related posts

තෙල් නෑ.. පෝලිමේ ඉන්න එපා.. නැවු එන දිනයක් කියන්න බෑ..- රජය නිල වශයෙන් දැනුම් දේ…

Shiran Viraj

ඛණිජ තෙල් සේවක අර්බුදය විසඳන සාකච්ඡාව පස්වරුවට කල් යයි

Shiran Viraj

කොටස් වෙළඳපොළේ මිල දර්ශක පහතට

Shiran Viraj