mediahumanrights.lk
Local News News

පාසැල්වලට අමුතු නිවාඩුවක්… සිකුරාදාට පලමු වාරය අවසන්…

රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරය 2023 ජූලි මස 21 සිකුරාදායින් අවසන් වෙයි.

දෙවන පාසල් වාරයේ පළමු අදියර 2023 ජූලි 24 සඳුදායින් ආරම්භ වෙයි.

මාධ්‍ය ඒකකය
අධ්‍යාපන අමාත්‍යංශය

Related posts

ගාල්ලේ සියළු පාසැල් වසා දමයි..

Shiran Viraj

ඩොලරය නොනැවතී ඉහලට.. රුපියල් 400 පෙනෙන දුරින්..

Shiran Viraj

ඉන්දීය නව ජනපති රාම් නාත්

Shiran Viraj