mediahumanrights.lk
News Political

‘ගිනි කිකිලිගේ රජ ගැහිල්ල..’ සමග රෝසි රහස් පොලිසියේ…

කොළඹ නගර සභාවේ හිටපු නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය පොලිස් අපරාධ පරීක්ෂණ කොට්ඨාසය වෙත පැමිණිල්ලක් ගොනු කර ඇත.

තමනට අසත්‍ය හා අපහාසාත්මක චෝදනා එල්ල කරන බවට ඇය මෙම පැමිණිල්ල ගොනු කර ඇත්තේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරී දර්ශන හදුන්ගොඩ ට එරෙහිවයි.

මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කර නීතිය ක්‍රියාත්මක කරන්නැයි අැය පැමිණිල්ල මගින් ඉල්ලා ඇත.

දර්ශන හඳුගල විසින් මෑතකදී සිය සමාජ මාධ්‍යනාලිකාව ඔස්සේ ‘ගිනි කිකිළි ගේ රජ ගැහිල්ල’ නමින් ‍ප්‍රසිද්ධ කර ඇති වීඩියෝවක් මගින් මෙම චෝදනා එල්ල කර ඇත.

Related posts

ඇඳිරි නීතිය ගැන විශේෂ නිවේදනයක්

Shiran Viraj

පෙර දස්කම් බලාපොරොත්තු වෙන්න එපා – සංගා ක්‍රීඩා ලෝලීන්ට කියයි

Shiran Viraj

ගවයන්ට අභයදානය දී කිරි කර්මාන්තය නැංවිය හැකිද

Shiran Viraj