mediahumanrights.lk
Local News News

සරසවි සිසුන් 31කට පන්ති තහනම් කරයි…

යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් 31 දෙනෙකුගේ පන්ති තහනම් කර ඇත.

එම සරසවියේ අධ්‍යයන හා ව්‍යාපාර පීඨයේ සිසුන් 31 දෙනෙකුට මෙම තහනම පනවා ඇත.

ගිය සිකුරාදා දෙවන වසරේ සහ තෙවන වසරේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් සම්බන්ධයෙන් මෙම පියවර ගෙන ඇත.

දෙවන වසරේ සිසුන් 16ක්, තෙවන වසරේ සිසුන් 15ක් සදහා මෙසේ විශ්වවිද්‍යාල පරිශ්‍රයට ඇතුළු වීම තහනම් කර ඇත.

Related posts

බස් ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කර නෑ – ගැමුණු විජේරත්න කියයි

Shiran Viraj

කොරෝනා තවත් ඉහලට..

Shiran Viraj

ජල ගාස්තුවේ සංශෝධනයක්

Shiran Viraj