mediahumanrights.lk
News Political

මැතිවරණය පවත්වන දිනය මැ.කො. සභාපති හෙලි කරයි…

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ නාමයෝජනා කැඳවීමේ ගැසට් පත්‍රය මේ සතියේ දී නිකුත් කරන බවත් මැතිවරණ කොමිසම සඳහන් කරයි.

එහි සභාපති නීතීඥ නිමල් පුංචිහේවා මහතා පැවසුවේ ගැසට් පත්‍රය නිකුත් කර දින දාහතරකට පසු දින තුනක් ඇතුළත නාමයෝජනා බාර ගන්නා බවයි.

මාර්තු 10 වනදාට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතුව ඇති බව ද හෙතෙම කියා සිටියේය.

Related posts

රුසියානු අගමැතිටත් කොරෝනා

Shiran Viraj

බස්නාහිර පොලිස් කටයුතු අර්බුදකාරී තත්ත්වයක

Shiran Viraj

ප්‍රබල අකුණු ගැන කාලගුණයෙන් යළිත් අනතුරු ඇගවීමක්

Shiran Viraj