mediahumanrights.lk
Local News News

මුදල් නෑ.. ලංවිම කඩදාසි නැතිව බිල දෙයි..

ලංකා විදුලි බල මණ්ඩලය විසින් ජනවාරි මාසයේ සිට කඩදාසි රහිත මාර්ගගත ක්‍රමයෙන් හඳුන්වා දීමට තීරණය කර ඇත.

එමෙන්ව වීථි ලාම්පු නියාමනය කිරිමටද මණ්ඩලය සැලසුම් කර ඇත.

මණ්ඩයේ වියදම් සහ පිරිවැය අඩු කිරීම සදහා මෙම පියවර ගැනීමට නියමිතව ඇත.

විදුලිබල මණ්ඩලය වෙනුවෙන් ඉදි කරමින් ඇති නව ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු තාවකාලිකව නතර කරන ලෙසද විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා දැනුම් දි තිබේ.

Related posts

පොල් මිල ඉහළ යාමෙන් අතුරු නිෂ්පාදනත් හිඟ වෙයි

Shiran Viraj

ලසිත් මාලිංග අද පිටියට

Shiran Viraj

වයඹ සිට කළුතරට රා ගෙන එන කන්ටේනර් වැටලීමට නියෝගයක්

Shiran Viraj