mediahumanrights.lk
Business Business News News

ගෑස් මිල ඉහල දමයි.. නව මිල ගණන් මෙන්න…

ලිත්‍රො ගෑස් සමාගම විසින් අද මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල ඉහල නංවා ඇත.

ඒ අනුව
කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල රුපියල් 250 කින් රුපියල් 4,610 ක් දක්වාද
කිලෝග්‍රෑම් 5 සිලින්ඩරයක් රුපියල් 100 කින් රුපියල් 1,850 ක් දක්වාද
කිලෝග්‍රෑම් 2.5 සිලින්ඩරයක් රුපියල් 45කින් රුපියල් 860ක් දක්වාද ඉහළ යයි.

Related posts

7000ක් හොරට අස්වැසුම ගනී..

Shiran Viraj

20 වන කොරෝනා මරණ වාර්තා වෙයි

Shiran Viraj

අලි ප්‍රහාරයෙන් එලොව යයි

Shiran Viraj