mediahumanrights.lk
News Political

ජනපති ඊජිප්තුව බලා පිටත් වේ…

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිවු දින නිල සංචාරයක් සදහා අද අලුයම ඊජිප්තුව බලා පිටත්ව ගියේ ය.

ඒ එරටදී අද ආරම්භ වන දේශගුණ විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමු සම්මුති පාර්ශවයන්ගේ 27 වන සමුළුවට සහභාගවීමටයි.

ජනාධිපතිවරයා සමුළුව ඇමතීමට ද නියමිතව ඇත.

එළැඹෙන 10 වැනිදා ජනාධිපතිවරයා මෙරටට පැමිණීමට නියමියතය.

Related posts

ගංවතුරෙන් හානියට පත් නිවාස කඩිනමින් යථා තත්වයට පත් කරනවා – එරාන් වික‍්‍රමරත්න කියයි

Shiran Viraj

ගව ඝාතනය තහනම් කිරීමට අගමැති ගෙන ආ යෝජනාවට ආණ්ඩු පක්ෂයේ අනුමැතිය

Shiran Viraj

ජවිපෙ හිටපු මන්ත්‍රීවරු වසර 13ක් තිස්සේ කෝටි 24ක පැන්ෂන් අරන්…

Shiran Viraj