mediahumanrights.lk
Local News News

ගෑස් හා ඉන්ධන ඉල්ලා කොළඹ පුරා විරෝධතා.. පාරවල් හිරවෙයි..

ගෑස් සහ ඉන්ධන ඉල්ලමින් ප්‍රදේශ ගණනාවක අද දිනයේ විරෝධතා පැවැත්වින.

කොළඹ ප්‍රදේශ කිහිපයක මාර්ග අවහිර කරමින් විරෝධතා පැවැත්වින.

වාහන හිමිකරුවන්ට වාහනවලින් මාර්ග අහුරා විරෝධතාවේ යෙදෙන අතර ගෑස් පාරිභෝගිකයෝ ගෑස් ඉල්ලමින් මඟ අවුරා විරෝධතාවේ යෙදී සිටිති.

එම ස්ථානවල පොලිසිය මැදිහත් වීම් මාර්ග විවෘත කිරීමට කටයුතු කරමින් සිටී.

Related posts

මහේල බිරිඳ නිසා ලැබුණු 'එංගලන්ත වරම' පුද්ගලික හේතුවක් කියමින් අත්හරී

Shiran Viraj

වත්මන් රජය මහානාහිමි අනුශාසනා පිළිගන්නෑ

Shiran Viraj

FB ජනාධිපතිවරණයෙන් අනුර දිනයි.. ප‍්‍රතිශතය 90% ආසන්නයේ…

Shiran Viraj