mediahumanrights.lk
Local News News

රටම නවතී… රට පුරා දැවැන්ත හර්තාලයක්…

වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන දෙදහසක පමණ ඒකාබද්දව අද දිනයේ රට පුරා දැවැන්ත හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක කර ඇත.

මේ හේතුවෙන් රට පුරා වැඩ කටයුතු බොහෝ සෙයින් අඩාළ වී ඇත.

රාජ්‍ය අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ බොහෝ ආයතන වසා දමා ඇති අතර පොදු ප්‍රවාහන සේවාවන් ද අඩාළ වී ඇත.

රට පුරා සියළු නගරයන්හි කඩ සාපුප් වෙළෙඳ ව්‍යාපාරික ආයතන වසා දමා ඇත.

විරෝධතාකරුවන් ඉල්ලා සිටින්නේ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බවයි.

මේ අතර පොලිසිය නිවේදනය කර ඇත්තේ විරෝධතා සඳහා හභාගි වන්නැයි බලපෑම් කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.

Related posts

රජරට වැව් නියඟයෙන් සිඳී යයි! බොන්න වතුරත් නැහැ

Shiran Viraj

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ 99 වන ජන්ම දිනය සැමරීමට ජනපති එක්වෙයි

Shiran Viraj

ඇමතිනි සරෝජා විදේශ සංචාරයක් ගොස් හැට නමදාහක් ඉතුරු කර බාර දෙයි..

Shiran Viraj