mediahumanrights.lk
Local News News

අලුත් අගමැති යෝජනා කෙරේ…

පවතින තත්ත්වය සමනය කිරීම සඳහා දේශපාලන පළපුරුද්දක් ඇති බුද්ධිමතෙකු ජාතික ලැයිස්තුවෙන් හෝ පත් කරවාගෙන අගමැතිධුරයේ පිහිටුවීමට යෝජනා කර ඇත.

ත‍්‍රිකුණාමලය ආනන්ද මහ නාහිමියන් විසින් ජනාධිපතිවරයා වෙත සංදේශයක් යොමු කරමින් පෙන්වා දෙන්නේ ඒ සඳහා කරු ජයසූරිය මහතාගේ නම යෝජනා වී ඇති බව ද දැනගන්නට ඇති බවයි.

ජනාධිපතිවරයා වෙත උන් වහන්සේ විසින් යොමුකර ඇති ලිපිය මෙසේය.

Related posts

ගෑස් දෙන්න ටෝකන් ක‍්‍රමයක්..

Shiran Viraj

කේරළ ගංජා කිලෝ 58ක් වැන් රථයකින් මතුවෙයි

Shiran Viraj

ඉන්ධන සදහා වූ බදු ඉහල දැමේ..

Shiran Viraj