mediahumanrights.lk
Local NewsNews

තෙල් පෝලිම් අඩුවෙයි.. නමුත් කොළඹ පෝලිම් තව දුරටත්…

ඉන්ධන පිරවුම්හල් වලට ඉන්ධන තොග ලැබීම සහ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් රට පුරා ඉන්ධන පෝලිමේ තරමක් අඩු වී ඇති බව ඉන්ධන පිරවුම්හල කළමනාකරුවෝ පවසති.

නමුත් කොළඹ නගර සීමාවේ බොහෝ ඉන්ධන පිරවුම්හල අසල ද තවදුරටත් පෝලිමේ දැකිය හැකිය.

කොළඹ හා ආසන්න ප‍්‍රදේශයන්හි යම් ඩීසල් හිගතාවයක්ද මතුවී තිබේ.

Related posts

ආහාර වේලට පෝෂණීය වෙනසක්

Shiran Viraj

ජනපතිගේ ක්‍රියාව එක්සත් ජාතීන් අගයයි

Shiran Viraj

මේ දවස්වල සීතල නිසා කැස්ස හොඳවෙන්නේ නැහැ!

Shiran Viraj
Translate »