mediahumanrights.lk
Business Business News News

ගෑස් මිල යලි ඉහලට..?

ලාෆ් සමාගම විසින් තමා සමාගමෙන් බෙදාහරින ගෑස් වල මිල නැවතත් ඉහළ නැංවීම සඳහා අවසර ඉල්ලා තිබේ.

පාරිභෝගික කටයුතු අධිකාරියෙන් මෙම ඉල්ලීම කර ඇති බව සමාගම සදහන් කලේය.

එම සමාගම විසින් මීට පෙර ආසන්න අවස්ථා දෙකකදීම ගෑස් මිල වැඩි කිරීමට කටයුතු කරන ලදී.

මේ වන විට මෙරට වෙලදපල තුල ලාෆ් හා ලිත්‍රො ගෑස් හිගයක්ද නිර්මාණය වී තිබේ.

Related posts

'තවම මම තනිකඩයි' තාරුකා වන්නිආරච්චි

Shiran Viraj

පොලිසියේ ලොකු පුටු 03ක් සෙලවෙයි

Shiran Viraj

මට ආරක්‍ෂක ඇමතිකම දුන්නානම් ජනාධිපති හිරේ දමනවා..- ෆොන්සේකා

Shiran Viraj