27 C
Colombo
2024-07-05
mediahumanrights.lk
Business Business News News

ඩොලර් නෑ.. අත්‍යවශ්‍ය ආහාර ද‍්‍රව්‍ය දැඩි හිගයක්… මිලත් ඉහලට..

ආනයනික අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බොහෝමයක තොග මිල ගණන් රුපියල් 50-60 ත් අතර මිලකින් වැඩිවී ඇතැයි පිටකොටුවේ ආනයනකරුවන් කියා සිටිති.

ඔවුන් පෙන්වා දෙන්නේ විශේෂයෙන් වාණිජ බැංකුවල පවතින ඩොලර් හිඟය හේතුවෙන් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම ඉතා අපහසු වී ඇති බවයි.

මේ වන විට ඇමරිකානු ඩොලරය රුපියල් 203 සිට 213 දක්වා මිල ගණන් යටතේ පැවතෙන බවත් ඩොලර් ලබා ගැනීමද ඉතා අපහසු වී ඇති බවත් ඔවුන් පෙන්වා දෙති.

පවතින තත්ත්වය මත ඉදිරියේදී වෙළඳපොලේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිගයක් ඇතිවීම වළක්වාගත නොහැකි වනු ඇති බවද ආනයනකරුවන් කියා සිටිති.

Related posts

රනිල්ට අගමැතිකම ඉල්ලා මං කරන්න සිටි මාරාන්තික උපවාසය කල් දැම්මා-දඹර අමිල හිමි

Shiran Viraj

රංගනද සිල්වා රහස් පොලිසියට….

Shiran Viraj

චම්පික නෝ හෙල්ලුම්.. බොරු සාක්‍ෂි හැදූ බව හෙලිවෙයි.. බොරැල්ල OIC අත්අඩංගුවට ගන්නැයි නියෝග..

Shiran Viraj