mediahumanrights.lk
Local News News

ගුරු දෙවිවරු විරෝධතා තවත් තද කරති.. ආදි සිසුන් හා දෙමාපියන්ද කැදවති…

ගුරු විදුහල්පතිවරුන් විසින් ආරම්භ කර ඇති විරෝධතා ව්‍යාපාරයට තවදුරටත් තීව්‍ර කිරීමට උද්ඝෝෂණකරුවන් තීරණය කර තිබේ.

ඒ අනුව දෙමාපියන් ආදි සිසු සිසුවියන්ද විරෝධතා දැක්වීමට කැඳවා ඇත.

රටේ ප‍්‍රදේශ කිහිපයකම අද දවසේ මෙම උද්ඝෝෂණ සඳහා කටයුතු සූදානම් කර තිබේ.

වැටුප් විෂමතා ඉවත් කිරීම වමා සිදු කරන්නැයි ඉල්ලමින් මෙම විරෝධතාවයන් පැවැත්වෙයි.

වසර 23ක් තිස්සේ ඇදෙන මෙම ගැටළුව සඳහා විසඳුමක් වහාම ලබාදෙන ලෙස වෘත්තිය සමිති ඉල්ලා සිටිති.

ඉදිරි අයවැයෙන් ඒ සඳහා යම් සහනයක් ලබා දීමට හැකියාව ඇතැයි රජය දැනුම් දී ඇතත් ඊට එකඟ නොවු ගුරු වෘත්තිය සමිති සඳහන් කරන්නේ තම ඉල්ලීම ලබාදිය යුතු බවයි.

Related posts

ශ්‍රී ලංකා හමුදාවට එකම චෝදනාව මත අධිකරණ දෙකක නඩු දෙකක් දාලා

Shiran Viraj

වසර දෙකක් තුළ බැඳුම්කරවලින් ශුද්ධ විදේශීය ගලායාම් ඩොලර් බිලියන 1.4 ඉක්මවයි

Shiran Viraj

විදුලිබල මණ්ඩලයත් වැඩ වරන්න සැරසෙයි

Shiran Viraj