mediahumanrights.lk
News Sports Sports News

නව පත් කිරීම ගැන හිටපු ක‍්‍රිකට් සභාපති සතුටින්

අරවින්ද සිල්වාගේ නායකත්වයෙන් යුතුව  ක‍්‍රීඩාවෙන් සාර්ථක මහත්වරුන් ක‍්‍රිකට් තාක්ෂණික කමිටුවට තෝරා පත් කිරීම සම්බන්ධයෙන්  ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල සුබපැතුම් එක්කර තිබෙනවා. ඒ ට්විටර් සටහනක් තබමින්.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ දියුණුව සඳහා තරුණ හා ක‍්‍රීඩා අමාත්‍යාංශයට තාක්ෂණික උපදේශක කමිටුවක් තරුණ හා ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින්  අද දින පත් කරනු ලැබුවා. එම කමිටුවේ සභාපතිවරයා ලෙස හිටපු ක‍්‍රීඩකයෙකු වන අරවින්ද ද සිල්වා කටයුතු කරන අතර සෙසු සාමාජිකයින් වන්නේ රොෂාන් මහානාම, මුත්තයියා මුරලිදරන් සහ කුමාර් සංගක්කාරයි

Related posts

ආණ්ඩුව පුපුරයි… මෛත්‍රි-රනිල් සීතල යුද්ධය එළියට…

Shiran Viraj

නීති විරෝධීව පස් කපා ප්‍රවාහනය කළ 8ක් දැලේ

Shiran Viraj

මුදල් නියෝජ්‍ය ඇමති කියන විදිහට වැඩ කරනු.. ගිය ආණ්ඩුව එක්ක වගේ සෙල්ලම් බෑ..- මහ බැංකු අධිපතිට දන්වයි..

Shiran Viraj