mediahumanrights.lk
News Sports Sports News

හඩ පටයක් නිසා කි‍්‍රකට් ලොක්කෙක් ඉල්ලා අස් වෙයි

දකුණු අප‍්‍රිකානු ක‍්‍රිකට් අතුරු කමිටු සභාපති විශ‍්‍රාමික විනිසුරු සාර්ක් යකූබ් සිය තනතුරින් ඉල්ලා අස් වීමට තීරණය කර තිබෙනවා. ඒ, මාධ්‍යවේදියෙකු සමග ඔහු සිදු කළ දුරකතන සංවාදයක් ප‍්‍රසිද්ධියට පත් වීමත් සමගයි. 

ඒ සමග දකුණු අපි‍්‍රකානු කි‍්‍රකට් පරිපාලන තුළ දැඩි අර්බුධකාරී තත්වයක් හට ගැනීමත් සමග එරට කි‍්‍රකට් අතුරු කමිටි සභාපතිවරයා සිය තනතුරින් ඉල්ලා අස් වුණා. 

දකුණු අප‍්‍රිකානු මාධ්‍යවේදියෙකු සමග සිදු කර ඇති අදාළ දුරකතන සංවාදයේ දී දකුණු අප‍්‍රිකානු ක‍්‍රිකට් අතුරු කමිටු සභාපති අසභ්‍ය වචනයෙන් බැන වදින ආකාරය පටිගත වී තිබෙනවා. දකුණු අප‍්‍රිකානු රජය අතුරු කමිටුවක් පත් කළේ පසුගිය ඔක්තෝම්බර් මාසයේදීයි. එම අතුරු කමිටුවට සාමාජිකයින් 9 දෙනෙකු ඇතුළත්

Related posts

දිස්ත්‍රික්ක 14කට පානීය ජල ගැටළු

Shiran Viraj

නාවුක හමුදාවෙන් කොරෝනා පැතිරීම සම්පූර්නයෙන්ම පාලනය කලා..- නාවුක හමුදාව කියයි..

Shiran Viraj

සම්බාහනේ Free කරන්නැයි ඉල්ලූ පොලිස් පරීක්ෂකව පොලිසියට භාරදීලා

Shiran Viraj