mediahumanrights.lk
Local News News

තවත් කොවිඩ් මරණ 3ක් වාර්තා වේ

අද (06) දින තවත් කොවිඩ් රෝගීන් තිදෙනෙක් මියගොස් ඇතිබව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

ඒ අනුව මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 140කි.

එසේ මියගොස් ඇත්තේ පිරිමි පුද්ගලයින් තිදෙනෙකි. ඔවුන් කෝට්ටේ (98 හැවිරිදි), කහතුඩුව (80 හැවිරිදි) සහ මග්ගොන (71 හැවිරිදි) පදිංචිව සිටි පුද්ගලයින් ය.

Related posts

කොළඹ ප‍්‍රසිද්ද පුද්ගලික රෝහලකට කොරෝනා රෝගියෙක් ඇතුළු වෙයි.. කාර්ය මණ්ඩලය නිරෝධායනයේ…

Shiran Viraj

පොහොට්ටුවේ ඇඩ් හදන උන්ට හෙණ ගහපන්..- මංගල පාර්ලිමේන්තුවේ පලි ගහයි…

Shiran Viraj

දිස්ත්‍රික්ක 14කට පානීය ජල ගැටළු

Shiran Viraj