NewsPolitical බදුර්දීන්ගේ හමුව ගැන චමල් කියන කතාවShiran Viraj2020-10-03 by Shiran Viraj2020-10-030242 අමාත්‍ය චමල් රාජපක්ෂ සිය ෆේස්බුක් ගිණුමේ තබා ඇති සටහනක් මෙසේය.නිවේදනයයි මා රාජ්‍ය අමාත්‍ය ධූරය දරන අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කලමනාකරණ අමාත්‍යාංශයේ පරිපාලනයට අදාළ... Read more
Local NewsNews රාජ්‍ය ආයතන 4ක් ඈවර කිරීමට ගැසට් කෙරේShiran Viraj2020-10-03 by Shiran Viraj2020-10-030234 2020 සැප්තැම්බර් 25 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපතිවරයා විසින් නිකුත් කොට තිබෙන ගැසට් නිවේදනයෙන් රාජ්‍ය ආයතන 4ක් ඈවර කිරීමට පියවර ගෙන තිබේ. මාංශ... Read more
‘‘අපි හදපු ආණ්ඩුවේ අපි ඉන්නවා… එකතුවෙන්න ආවොත් එලවනවා‘‘ – ඇමති විමල් රිෂාඩ්ට යුද ප්‍රකාශ කරයිShiran Viraj2020-10-03 by Shiran Viraj2020-10-030220 පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතා ආණ්ඩුවට එක් කර ගැනීමට තරම් මෝඩයෙකු ආණ්ඩුවේ ඇතැයි තමන් නොසිතන බව ඇමැති විමල් වීරවංශ මහතා සඳහන් කරයි. රාජ්‍ය උත්සවවලට ඕනෑම... Read more
NewsPolitical මොරගහකන්ද ව්‍යාපෘතියෙන් ඉඩම් අහිමි වූවන්ට කඩිනමින් ඉඩම් ලබාදෙන්නැයි ජනපතිගෙන් උපදෙස්Shiran Viraj2020-10-03 by Shiran Viraj2020-10-030195 මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කිරීමේදී ඉඩම් අහිමිවූවන්ට සුදුසු ස්ථානවලින් ඉඩම් සපයා දී තමාට වහාම දන්වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට අද උපදෙස් ලබා... Read more