30 C
Colombo
2025-12-17
mediahumanrights.lk
Local NewsNews

විස්සට විරුද්ධ වන කවුරුත් උසාවි යන්නේ නෑ

20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය දක්වන කිසිඳු පාර්ශ්වයක් මේ දක්වා නීතිමය ක‍්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී පේ‍්‍රමනාත් සී දොලවත්ත පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (16) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් වැඩසටහනට එක්වෙමින්.

20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ගැටලූ ඇත්නම් ඒ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමට ආණ්ඩුව සූදානම් බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.
(under the courtesy of nethnews.lk news web)

Related posts

වෙසක් පොහොය නිසා සිරකරුවන් 432 කට නිදහස

Shiran Viraj

‘කිසිවකු කුසගින්නේ නැහැ’; ආපදාවෙන් සතුරන් අඩු වී මව්බිම එක් වී ඇතැයි ඇමැති බිමල් රත්නායක කියයි

Shiran Viraj

චීනය,බෝයිං වර්ගයේ ගුවන් යානා තහනම් කරයි

Shiran Viraj
Translate »