mediahumanrights.lk
Business Business News News

ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය සෘණ වෙයි..

2020 වසරේ මුල් කාර්තුවේදී ශ‍්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ඍණ අගයක් වාර්තා කරනු ඇති බව මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මහතා සදහන් කරයි.

කොරෝනා වෛරසය හේතවෙන් ඇතිව තිබෙන බලපෑම මත මෙම තත්වය මතුව ඇතැයිද ඒ මහතා පැවසීය.

වර්තමාන ආර්ථික තත්වය සම්බන්ධයෙන් රූපවාහිනී සංවාදයකදී අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය. 

(under the courtesy of lankacnews.com news web)

Related posts

“ජයග්‍රහණය ගැන සමහර අයට සැකයක් තියෙන්න පුළුවන්” – පිරිස් ඉවත්වීම ගැන සජිත් පිලෙන් පැහැදිලි කිරීමක්

Shiran Viraj

ශ්‍රී ලංකාවේ මරණ දඬුවම ක්‍රියාත්මක කරනවාට යුරෝපා සංගමය විරුද්ධ වෙයි

Shiran Viraj

රාජ්‍ය ආයතන විකුණන හැටි IMF කියයි..

Shiran Viraj