mediahumanrights.lk
Local News News

මරදානෙන්ද කොරෝනා මතුවේ.. නිවාස සංකීර්ණයක්ම නිරෝධායනයට ලක් කෙරේ…

මරදානේ පිහිටි නිවාස සංකීර්ණයක වාසය කරන පිරිසට සති දෙකක කාලයක් ස්වයං නිරෝධායනයට ලක් කර තිබේ.

එම නිවාස සංකීර්ණයේ පුද්ගලයෙකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් මෙම දැනුම්දීම කර ඇත. ඔහුගේ පවුලේ කිහිප දෙනෙකුට ද රෝග ලක්‍ෂණ මතුවී තිබේ.

72 හැවිරිදි පුද්ගලයකුට මෙසේ කොරෝනා වෛරසය ආසාදනය වී ඇති ඊයේ දිනයේ ජාතික උණ රෝහලේදී මරණයට පත් වූයේ මෙම පුද්ගලයාය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

පොල් මිල විශාල ලෙස ඉහළට…

Shiran Viraj

සමාජ සත්කා­රය වෙනු­වෙන් ම කැප වූ විෂම භාග

Shiran Viraj

රට පුරා පාසල්වල ඉංග්‍රීසි දැනුම දැඩි කරන්න අලුත් වැඩක්

Shiran Viraj