mediahumanrights.lk
NewsPolitical

මා සමග සජීවී රූපවාහිනි විවාදයකට එන්න..- සජිත් ගෝටාට අභියෝග කරයි..

තමන් සමග ප‍්‍රසිද්ද විවාදයකට එන්නැයි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝටාභය රාජපක්‍ෂ මහතාට අභියෝග කරන බව එක්සත් ජාතික පක්‍ෂ ජනාධිපති අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

තමන් සමග සජීවී රූපවාහිනි සංවාදයකට එන ලෙස කරන අභියෝගය බාර ගන්නා ලෙස ඔහු රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා සිටී.

සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් ඔහු මෙම අභියෝගය සිදු කර ඇත.

20 වසරක පමණ දේශපාලන දේශපාලනයේ යෙදෙන සජිත් පේ‍්‍රමදාස මහතා මෙන්ම මාස දෙකක දේශපාලනයේ යෙදෙන ගෝටාභය රාජපක්‍ෂ මහතාට රූපවාහිනී නාලිකාවල කිසිදු දේශපාලන විවාදයකට මෙතෙක් සහභාගී වී නැත.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ඉන්ධන නිකුත් කිරීම අද රෑ නවතියි

Shiran Viraj

කාල්ටන් නිවස වැටලූ විරෝධතාකරුවන්ට කදුළු ගෑස් ගසා පන්නා දමයි..

Shiran Viraj

රටම බලාපොරොත්තුවෙන් සිටි ජනාධිපති මැතිවරණය පැවැත්වෙන දිනය ගැන හෙළිවෙයි

Shiran Viraj
Translate »