mediahumanrights.lk
Local News News

අන්තරේ විරෝධතාවට පොලීසියෙන් කඳුළු ගෑස්

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතාවක් විසුරුවා හැරීමට කොළඹ කොටුව ප‍්‍රදේශයේදී පොලීසිය අද පස්වරුවේ කඳුළු ගෑස් සහ ජල ප‍්‍රහාරයක් එල්ල කළා.

මෙම විරෝධතාව හේතුවෙන් කොළඹ කොටුව ප‍්‍රදේශය අවට දැඩි රථවාහන තදබදයක් ද පැවැති බවයි පොලීසිය පැවසුවේ.

මහපොළ ශිෂ්‍යාධාරය ලබාදීමට බලධාරීන් කටයුතු නොකිරීමට එරෙහිව මෙම විරෝධතාව සංවිධාන කර තිබුණා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

මං ජනාධිපති වුනාම ඉන්ධන ලීටරයක් 150කින් අඩු කරනවා…

Shiran Viraj

හොඳම වර්ධනය හා ඵලදායිතාව අතින් විග්නේශ්වරන් එකට එයි- පළමු රන්පදක්කම් 7ම උතුරට

Shiran Viraj

රවීගේ නිවස අසලට ආධාරකරුවෝ එකතු වෙයි!

Shiran Viraj