mediahumanrights.lk
News Political

කථානායක නිර්මාණය කළ ව්‍යවස්ථා අර්බුදයට විසඳුම මහමැතිවරණයක් පමණයි – ජාතික සංවිධානවලින් තර්කානුකූල විග්‍රහයක්

කතානාතානායකවරයා විසින් කුමන ආකාරයකට ව්‍යවස්ථා අර්බුද නිර්මාණය කළත් NGO වියපත් ගණිකාවන්ට අරාබි වසන්තය ගෙන ඒමට නොහැකි බව ජාතික සංවිධාන එකමුතුව පවසයි.

ජාතික පුවත්පතකට ලිපියක් යොමු කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ මෙම අර්බුදය විසඳීම සඳහා මහමැතිවරණයක් හැර වෙනත් විසඳුමක් නොමැති බවය.

Related posts

පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් රැසක් රටින් පිටවෙන්න සූදානම් වෙති…

Shiran Viraj

ලෝක ධනවතුන්ගේ ලයිස්තුව නවීකරණය වේ, "ඊ" ව්‍යාපාරිකයන් පෙරමූණේ .!

Shiran Viraj

තවත් කොරෝනා රෝගීන් 05ක් හමුවේ..

Shiran Viraj