mediahumanrights.lk
News Political

ශිෂ්‍යත්වයට නව වැඩපිළිවෙලක්

ශිෂ්‍යත්ව විභාගය සමාලෝචනය කිරිම සඳහා ඉදිරි සතියේදී කමිටුවක් පත් කිරිමට කටයුතු කරන බව අධ්‍යාප අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
ඒ තුළින් ශිෂ්‍යත්ව විභාගය පැවැත්විම සම්බන්ධයෙන් නව වැඩපිළිවෙලක් සකස් කිරිමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
මහනුවර, හේවාහැට  මධ්‍යම විද්යා‍ලයේ පැවැති උත්සවයකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මේ බව ප්‍රකාශ කළේය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

ඉදිකටු තුඩින් මතුවූ 40 වසරක් සැගව සිටි අපරාධකරු

Shiran Viraj

තවත් ආසාදිතයින් දෙදෙනෙක්ට සුවයි

Shiran Viraj

ගම්මන්පිල නිරෝධායනයට.. අමාත්‍යංශය වසා දමයි..

Shiran Viraj