mediahumanrights.lk
News Political

රසාක් – මෛත්‍රී අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා

මලයාසියා අග්‍රමාත්‍ය නජිබ් රසාක් මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා අද පෙරවරුවේදී පැවැත් වුණි.
ජනාධිපති කාර්යාලයේදී එම හමුව පැවති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
මලයාසියානු අග්‍රමාත්‍යවරයා පිළිගැනීම වෙනුවෙන් ආචාර වෙඩි මුර 21ක් සහිත හමුදා උත්තමාචාරයක් ද පැවැත් වුණි.
(under the courtesy of nethnews.lk news web)

Related posts

පරිගණක ඉංජිනේරු වෘත්තිය අතහැරි "සාරංග" බදුල්ලේ සමාහිත නමින් පැවිදි වෙයි

Shiran Viraj

2018 අය වැය ට අනුව ලබන වසරේ අයවැය හිඟය රුපියල් බිලියන 675ක්

Shiran Viraj

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට හිස්බුල්ලා රොකට් ප්‍රහාර එල්ල වේ..

Shiran Viraj