mediahumanrights.lk
Local News News

කොළඹ අහස ලස්සන කරමින් පිපෙන නෙළුම් කුළුණ ඊයේ රෑ එළිය වුණු හැටි මෙන්න – Photos

නෙළුම් කුළුණ දැනට ආසියාවේ උසම ඉදිකිරීම වශයෙන් හදුන්වනවා.
මෙහි වැඩකටයුතු දැන් අවසන් වෙමිනුයි පවතින්නේ.
කොළඹ අහසට අලුත් ලස්සනක් එකතු කරමින් පිපෙන මේ නෙළුම් කුළුණ ඊයේ එළිය වුණු හැටි දැක්වෙන ඡායාරූප කිහිපයක් අපිට හමුවුණා.
එම ඡායාරූප පහතින්..
(under the courtesy of adaderana.lk news web)

Related posts

කොරෝනා රෝගියෙක් කොළඹ පුරා ඇවිදලා.. කොළඹ අවදානමේ..

Shiran Viraj

Listen up: 3 Canadian fashion podcasts you should hear

Shiran Viraj

නිම නොවන කොවිඩ් රැල්ල – රට පුරා හමු වූ ආසාදිතයෝ

Shiran Viraj